අසූචි බන්ඩාර...

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    තමුන්ගෙ ගෙදරට කක්ක ගහපු උන්ව හොයාගන්න බෑ. අනුන්ව මරපු උන් හොයනව :lol:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන මෝඩයද බන් රෑට කනත්තට යන්නේ තනියම 😅
    කනත්තට ගිහින් නෙමේ මම හිතන්නේ මූව අරන් යන්න ඈති තර්ජනය කරලා. නෑත්නම් අරූ හම්බ වෙන්න කනත්තට යයිද? කොහොම වුනත් මට හිතෙන්නේ ඔය සිද්ධිය ලන්කාවේ ව්‍යාපාරීකයන්ට සෑහෙන්න බලපෑමක් කරයි.. කවුරු මොනවා කිව්වත් මොලේ ඈති මිනිහෙක් බිලියනකට වඩා දෙයිද වෙන කෙනෙක්ට? ඒ කියන්නේ ඕවා කලු සල්ලි වෙන්න ඕනේ නේද? ලන්කාවේ බිස්නස් කාරයෝ බදු ගෙවන විදිහ තමා ඉතින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කනත්තට ගිහින් නෙමේ මම හිතන්නේ මූව අරන් යන්න ඈති තර්ජනය කරලා. නෑත්නම් අරූ හම්බ වෙන්න කනත්තට යයිද? කොහොම වුනත් මට හිතෙන්නේ ඔය සිද්ධිය ලන්කාවේ ව්‍යාපාරීකයන්ට සෑහෙන්න බලපෑමක් කරයි.. කවුරු මොනවා කිව්වත් මොලේ ඈති මිනිහෙක් බිලියනකට වඩා දෙයිද වෙන කෙනෙක්ට? ඒ කියන්නේ ඕවා කලු සල්ලි වෙන්න ඕනේ නේද? ලන්කාවේ බිස්නස් කාරයෝ බදු ගෙවන විදිහ තමා ඉතින්
    ඒ වගේ සීන් එකක් තමා !!