අසූචි මිරිකල වතුර බොමු..

AnuradhaRa

Well-known member
  • අසූචි මිරිකල වතුර බොමු..

    බිල් ගේට්ස් මහත්තය තමයි කියන්නෙ.. එයත් බීලම පෙන්නනව.. හැබැයි කිසිම අපද්‍රව්‍යයක් නෑ.. වසක් විසක් නෑ.. තනිකරම වතුර විතරයි..
    හැබැයි ඒ වතුර ටික ගත්තෙ බෙට්ටෙන්. අපේ ඇඟ ඇතුලෙන් ආපු වතුර එතකොට මේව..
    ඔය බිල් ගේට්ස් බොන වතුර වීදුරුවෙ ජල අණු ටික, මීට සුළු මොහොතකට කලිං රීපු බෙටි වලින් තමා ලබා ගත්තෙ
    :shocked:

    janicki omniprocessor

    • Like
    Reactions: ElaMans

    AnuradhaRa

    Well-known member
  • අපිට වැස්ස කියල ලැබෙන්නෙත්, ඔය හැමතැනකින්ම වාෂ්ප වෙලා ඉහලට යන වතුර වලින්..
    එහෙම බලනකොට බෙට්ටෙ තියෙන ජල අංශුව තව කොහෙ කොහෙ යයිද ?
    සොබාදහමත් කරන්නෙ එක්තරා පෙරිල්ලක් තමා.. ඒක අප්පිරිය නැද්ද උඹලට ? මං කිව්වෙ ජල චක්‍රෙ ගැන..
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපිට වැස්ස කියල ලැබෙන්නෙත්, ඔය හැමතැනකින්ම වාෂ්ව වෙලා ඉහලට යන වතුර වලින්..
    එහෙම බලනකොට බෙටේටෙ තියෙන ජල අංශුව තව කොහෙ කොහෙ යයිද ?
    සොබාදහමත් කරන්නෙ එක්තරා පෙරිල්ලක් තමා.. ඒක අප්පිරිය නැද්ද උඹලට ? මං කිව්වෙ ජල චක්‍රෙ ගැන..
    :yes::yes::yes::rolleyes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බිල් ගේට්ස් මහත්තය තමයි කියන්නෙ.. එයත් බීලම පෙන්නනව.. හැබැයි කිසිම අපද්‍රව්‍යයක් නෑ.. වසක් විසක් නෑ.. තනිකරම වතුර විතරයි..
    හැබැයි ඒ වතුර ටික ගත්තෙ බෙට්ටෙන්. අපේ ඇඟ ඇතුලෙන් ආපු වතුර එතකොට මේව..
    ඔය බිල් ගේට්ස් බොන වතුර වීදුරුවෙ ජල අණු ටික, මීට සුළු මොහොතකට කලිං රීපු බෙටි වලින් තමා ලබා ගත්තෙ
    :shocked:

    janicki omniprocessor

    හොඳ ත්‍රෙඩ් එකක්. ස්තුතියි. නමුත් මචන් වැදගත් ත්‍රෙඩ් එකක් දානකොට බෂා විලාශය හොඳ විදිහට භාවිතා කලොත් තමා හොඳ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපිට නං කවදාවත් ඔහොම වතුර බොන්න සිද්ධ වෙන්නෑ :D :D :D :D
    පලිබෝධනාශක මිශ්‍ර වුන වතුර බීලම සිඞ්හලු වඳවෙලාම යනව ඩයිනෝසරයො ගිය දිහාවටම :( :(
    ඒ අතිං අපි හරි වාසනාවන්තයි :yes: :yes: :yes:
    අප්පිරියාවක් නැතුව ඔහොම බිව්වෑකිද :no: :no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපිට වැස්ස කියල ලැබෙන්නෙත්, ඔය හැමතැනකින්ම වාෂ්ව වෙලා ඉහලට යන වතුර වලින්..
    එහෙම බලනකොට බෙටේටෙ තියෙන ජල අංශුව තව කොහෙ කොහෙ යයිද ?
    සොබාදහමත් කරන්නෙ එක්තරා පෙරිල්ලක් තමා.. ඒක අප්පිරිය නැද්ද උඹලට ? මං කිව්වෙ ජල චක්‍රෙ ගැන..

    uba hari machan ubata witharai tharkika buddiyen samajaya dakinna pluwan meke samaharak aya hithan inne ahasin watila wage waterbag eka kada apu babu kiyala hithanne naha samaharu muhune nanawa wathurath bonawa eth mun danne naha okkoma charawa muhudata yanne kiyala :lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපිට වැස්ස කියල ලැබෙන්නෙත්, ඔය හැමතැනකින්ම වාෂ්ව වෙලා ඉහලට යන වතුර වලින්..
    එහෙම බලනකොට බෙටේටෙ තියෙන ජල අංශුව තව කොහෙ කොහෙ යයිද ?
    සොබාදහමත් කරන්නෙ එක්තරා පෙරිල්ලක් තමා.. ඒක අප්පිරිය නැද්ද උඹලට ? මං කිව්වෙ ජල චක්‍රෙ ගැන..

    කොහොමද බොල බොන්ඩ තරං වතුර ඒකෙ තියෙන්නේ? :growl:
    උගේ පු#ට වහිනවද?
    :frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද නිව්ස් වලට කිව්වනේ බං මිනිස් වර්ගයා වඳ වී යැමේ තර්ජනයකට ලක් වෙලා කියලා..:( ඒක නිසා ඉවසලා හිටහං ටික කලක්.. ගූ කාලා මැරෙන්නැතුව..:cool:
     
    AnuradhaRa

    Well-known member
  • කොහොමද බොල බොන්ඩ තරං වතුර ඒකෙ තියෙන්නේ? :growl:
    උගේ පු#ට වහිනවද?
    :frown:

    Feces are normally removed from the body one or two times a day.
    About 100 to 250 grams (3 to 8 ounces) of feces are excreted by a human adult daily.
    Normally, feces are made up of 75 percent water and 25 percent solid matter

    අනික මචං උඹ මේකත් දැනගන්ඩ ඕන. මනුස්ස ශරීරයෙන් සීයට 70-75 අතර ප්‍රමාණයක් තියෙන්නෙ වතුර

    1.jpg

    water+human+body.jpg

    අද හරි දැනගනින් :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Feces are normally removed from the body one or two times a day.
    About 100 to 250 grams (3 to 8 ounces) of feces are excreted by a human adult daily.
    Normally, feces are made up of 75 percent water and 25 percent solid matter

    අනික මචං උඹ මේකත් දැනගන්ඩ ඕන. මනුස්ස ශරීරයෙන් සීයට 70-75 අතර ප්‍රමාණයක් තියෙන්නෙ වතුර

    1.jpg

    water+human+body.jpg

    අද හරි දැනගනින් :)

    ඒක ආතල් එකට කියපු එකක්! :lol: