අසූචි මිරිකල වතුර බොමු..
බිල් ගේට්ස් මහත්තය තමයි කියන්නෙ.. එයත් බීලම පෙන්නනව.. හැබැයි කිසිම අපද්‍රව්‍යයක් නෑ.. වසක් විසක් නෑ.. තනිකරම වතුර විතරයි..
හැබැයි ඒ වතුර ටික ගත්තෙ බෙට්ටෙන්. අපේ ඇඟ ඇතුලෙන් ආපු වතුර එතකොට මේව..
ඔය බිල් ගේට්ස් බොන වතුර වීදුරුවෙ ජල අණු ටික, මීට සුළු මොහොතකට කලිං රීපු බෙටි වලින් තමා ලබා ගත්තෙ
janicki omniprocessor