කාලයාගේ ඇවෑමෙන් බික බුක වී බුක පුක විය.
helplesser Well-known member Nov 20, 2017 18,010 27,661 113 36 Mirihana alis.alberta.ca Jun 14, 2023 #21 කාලයාගේ ඇවෑමෙන් බික බුක වී බුක පුක විය. Reactions: KSPathirana, elakiriaddict, Psiko and 1 other person
Max_r Well-known member May 10, 2007 12,994 1 15,777 113 Jun 14, 2023 #22 මුගෙ හරි ලොකෙශන් එක මොකක්ද? Review rate එක අඩු වෙන්න වෙන්න, අලුත් ප්ලෙස් ඔපෙන් වෙනවද බන්? 1.Bika 2.5 (114) 2. බි ක හංදිය ( bika junction negombo ) 4.2 (12) 3. Bika Junction 2.8 (161) 4. Biriyani Kade (බික) - Negombo 3.6 (38) Reactions: Voltage, elakiriaddict, Psiko and 1 other person
මුගෙ හරි ලොකෙශන් එක මොකක්ද? Review rate එක අඩු වෙන්න වෙන්න, අලුත් ප්ලෙස් ඔපෙන් වෙනවද බන්? 1.Bika 2.5 (114) 2. බි ක හංදිය ( bika junction negombo ) 4.2 (12) 3. Bika Junction 2.8 (161) 4. Biriyani Kade (බික) - Negombo 3.6 (38)
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,697 113 Gampaha Jun 14, 2023 #23 Identity said: ඕකුන්ගෙ වීඩියෝ බලන්නෙ නෑ Click to expand... Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 67,285 166,555 113 එකමත් එක රටක Jun 14, 2023 #24 හොදයි ඉතින් කෑම කඩයක් කරන එකෙක් වෙන කඩයකින් කාල හොදයි කියනවනම් . Reactions: elakiriaddict and Psiko
dummy407 Well-known member Oct 26, 2020 321 451 63 Jun 14, 2023 #26 උගේ වීඩියෝ බලනවද Reactions: Psiko
harshasoon Well-known member Feb 4, 2007 996 1,046 93 Pluto Jun 14, 2023 #27 අන්න මු වත්තලත් අලුත් බිකක් දාල.. Reactions: elakiriaddict
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Jun 17, 2023 #28 mala jarawak ban mun minisunge salli huran kanawa Reactions: elakiriaddict
B Bitter Truth Well-known member Dec 19, 2015 24,076 46,620 113 Jun 17, 2023 #29 මූ ලොකු වෙන්නේ නැද්ද බන්..මේ බලපන්කො අම්මයි පුතයි වගේ..
Aluth Eka Well-known member Apr 12, 2016 7,278 10,547 113 Jun 17, 2023 #30 උන් කරන ඒව හරිද වැරදිද දන් නෑ..හැබැයි උන් තියරිය දැනගන සුපිරි ගේමක් නම්.ගහනවා Reactions: harshasoon