අසේන් බිරියානි

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මුගෙ හරි ලොකෙශන් එක මොකක්ද?
    Review rate එක අඩු වෙන්න වෙන්න, අලුත් ප්ලෙස් ඔපෙන් වෙනවද බන්?

    1.Bika
    2.5
    (114)

    2. බි ක හංදිය ( bika junction negombo )
    4.2
    (12)

    3. Bika Junction
    2.8
    (161)

    4. Biriyani Kade (බික) - Negombo
    3.6
    (38)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    මූ ලොකු වෙන්නේ නැද්ද බන්..මේ බලපන්කො අම්මයි පුතයි වගේ..:lol:

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    උන් කරන ඒව හරිද වැරදිද දන් නෑ..හැබැයි උන් තියරිය දැනගන සුපිරි ගේමක් නම්.ගහනවා
     
    • Like
    Reactions: harshasoon