දන්නෙ නෑ බන් එහෙම එකෙක්.සාමාන්‍යෙයන් academic දේවල් වලට හොර කරන උන්ව දාගන්න සැඩොල් කුලෙටත් අඩු කුලේකට.
සිරාජ් කියල එකෙක් හිටිය මතකද YouTube එකේ ml කරන්න පොර අන්තිමට හිතා මතා palgrism කරලා මාට්ටු වෙලා තිබ්බ ඔක්කොම contract ගැලෙව්වා FB, Google, Amazon ඔක්කොම.
දන්නෙ නෑ බන් එහෙම එකෙක්.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඇකඩමික් සීන් එකේ ලෙකාලත් ඉන්නවා හොර සීන් කරලා මාට්ටු වෙච්චි. අනිත් එවුන්ට ගොට්ට අල්ලන් ඉන්නවා නම් කරදරයක් නැතුව හිටියැකි. ඒත් නීතියට වැඩ නම් චුට්ට එහා මෙහා වෙච්චි ගමන් අනික් එවුන් ගේම අදිනවා. නැති වැරදිත් දාලා.
Linkedin එකේ නම් අම්බානට බොරු දාන එවුන් ඉන්නවා බන්.
රන්වලගේ කේස් එකේ මට පේන අනික් අවුල තමයි පී.එච්.ඩී එකක් තියෙන මිනිහෙක් යූනියන් ලීඩර් කෙනෙක් හැටියට ඉඳීද කියන එක.
මෙන්න බලශක්ති ඇමති
මහාමාර්ග අමතියත් එහෙම එකෙක්ලුmun okkoma pachayo... hora digree karayo balan yaddi...anthimata malu maalatama rata giya...

මං හිතන්නෙ ඕකට උත්තර දෙන්න වෙන එක නවත්තන්න දැන් ඇත්තටම උපාධි / සුදුසුකම් තියෙන අයට එහෙම නෑ කියලා කටකතා පතුරවන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම කරාම ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න කරන අයව මෝඩයෝ ගාණට දාලා පචනායකලා බේරෙනවා.
ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටිය නූගත් මෝඩයොන්ට වඩා දැන් ඉන්න උගත් කපටි එවුන් දන්නවා ඔය වගේ ඒවයින් බේරෙන්න

අන්න ජපානෙන් එහෙම එකෙක් හිටියේ නෑ කියලා...