අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සාමාන්‍යෙයන් academic දේවල් වලට හොර කරන උන්ව දාගන්න සැඩොල් කුලෙටත් අඩු කුලේකට.

    සිරාජ් කියල එකෙක් හිටිය මතකද YouTube එකේ ml කරන්න පොර අන්තිමට හිතා මතා palgrism කරලා මාට්ටු වෙලා තිබ්බ ඔක්කොම contract ගැලෙව්වා FB, Google, Amazon ඔක්කොම.
    දන්නෙ නෑ බන් එහෙම එකෙක්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඇකඩමික් සීන් එකේ ලෙකාලත් ඉන්නවා හොර සීන් කරලා මාට්ටු වෙච්චි. අනිත් එවුන්ට ගොට්ට අල්ලන් ඉන්නවා නම් කරදරයක් නැතුව හිටියැකි. ඒත් නීතියට වැඩ නම් චුට්ට එහා මෙහා වෙච්චි ගමන් අනික් එවුන් ගේම අදිනවා. නැති වැරදිත් දාලා.

    Linkedin එකේ නම් අම්බානට බොරු දාන එවුන් ඉන්නවා බන්.

    රන්වලගේ කේස් එකේ මට පේන අනික් අවුල තමයි පී.එච්.ඩී එකක් තියෙන මිනිහෙක් යූනියන් ලීඩර් කෙනෙක් හැටියට ඉඳීද කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322

    https://steemit.com/ai/@cpufronz/the-rise-and-fall-of-siraj-raval
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතන්නෙ ඕකට උත්තර දෙන්න වෙන එක නවත්තන්න දැන් ඇත්තටම උපාධි / සුදුසුකම් තියෙන අයට එහෙම නෑ කියලා කටකතා පතුරවන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම කරාම ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න කරන අයව මෝඩයෝ ගාණට දාලා පචනායකලා බේරෙනවා.

    ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටිය නූගත් මෝඩයොන්ට වඩා දැන් ඉන්න උගත් කපටි එවුන් දන්නවා ඔය වගේ ඒවයින් බේරෙන්න

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මං හිතන්නෙ ඕකට උත්තර දෙන්න වෙන එක නවත්තන්න දැන් ඇත්තටම උපාධි / සුදුසුකම් තියෙන අයට එහෙම නෑ කියලා කටකතා පතුරවන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම කරාම ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න කරන අයව මෝඩයෝ ගාණට දාලා පචනායකලා බේරෙනවා.

    ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටිය නූගත් මෝඩයොන්ට වඩා දැන් ඉන්න උගත් කපටි එවුන් දන්නවා ඔය වගේ ඒවයින් බේරෙන්න

    ඔව් ඒකයි වෙන්නේ... අහුවෙන්න එපා...​

    • Like
    Reactions: CohenLenstra

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    huta dan kohomada upadi kada wahala danna kiyala ka gahanne
    giphy.gif
     
    • Haha
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රංවල බොරුවට රඟපෑවා. ඒක හොරකමක් වගේම වංචාවක්. නැති දේවල් මවා පෙන්නන එක. අනිවාර්‍යෙන් මූව කතානායකකමෙනුත් අයින් කරලා ප්කෂ සාමාජිකත්වයත් අහෝසි කරන්න ඕන.
    මට නම් මේක ආණ්ඩුව ගැන පරීක්ෂාවක්.
    බලමු.
    බලශක්ති ඇමතියා ගැන නම් ගහල තියෙන්නෙ බොරු මඩක්.පොර අන්ඩග්‍රැජුවෙට් කෙනෙක් කියල කොහෙවත් හංගලා නෑ.රූපවාහිනියෙ උන් ඉංජිනේරු කියල කියපු එක පොරගෙ අවුලක් නෙවෙයි.
    හැබැයි රංවල මුල ඉඳන්ම බොරුව කරේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං හිතන්නෙ ඕකට උත්තර දෙන්න වෙන එක නවත්තන්න දැන් ඇත්තටම උපාධි / සුදුසුකම් තියෙන අයට එහෙම නෑ කියලා කටකතා පතුරවන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම කරාම ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න කරන අයව මෝඩයෝ ගාණට දාලා පචනායකලා බේරෙනවා.

    ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටිය නූගත් මෝඩයොන්ට වඩා දැන් ඉන්න උගත් කපටි එවුන් දන්නවා ඔය වගේ ඒවයින් බේරෙන්න

    Speakerge ekath ohoma hoyala tak gala danna kiyapan. ethakota iwaraine. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: xVOLDYx