අහක යන නයි රෙද්ද අස්සට වැටීම

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඕවා හෙන කෙප්ප බං .....උබ අවුල් ගන්න එපා...
    ඔන්න බලපන් තව ටික දවසකින් ඔය සීන් එක අමතක වෙලා යයි...​


    :):)
    :):)

    මෙහෙමයි මේ සාස්තරේ ඇහුවට පස්සේ එන ප්‍රශ්න නිසා කොහොමත් උබට කෙල්ල අරගෙන පැනල යන්න වෙයිද දන්නේ නෑ..:lol: එහෙම උනොත් නම් සාස්තරේ ඇත්ත... :rofl:

    අනේ බන් රෙද්ද තමයි අපි ඕවට අනුව වැඩ කරන්න ගියොත් කෙලවිලාම තියේවි... :angry:
    :lol::lol:

    A. සිරියා;20303655 said:
    මුලින්ම බං සාත්තරේ කියපු එකාට පොල් පිත්තක් අරන් ගහන්න ඕනේ. ඔන්න ඇත්තටම ඕව කරන එකෙක් නම් තව කමක් නෑ

    ඊටපස්සේ කෙල්ලගේ අම්මටත් ඒ පොල් පිත්තෙන්ම ගහන්න ඕනේ එක එක හාල්පාරුවො කියන ඒවා කරට ගත්තට
    Pol piththak hoda wadi bn. Danagassala wedi thiyanna one. :growl: