අහක යන නයි රෙද්ද අස්සට වැටීම

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kella umbava vishvasa karanava nam kellata umbata vadiya hoda
    gothayekta ellenna bari adu padu durvala kam thiyenava nam umbata baya
    venna deyak na ada kaale hatiyata
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    putho ena pota nam honda na wage mage yaluwekuta o wage 1k una

    passe hoyala balinnam kellata wene afair 1k set wela mugen galewenna bari thana oi gate gahuwa
    passe kella oka asanna hethuwata thiyala ara anith ekawa banda
    man kiyan na ube ekath ehemai kiyala
    but u may concern about that
    kalabala nathuwa poddak hodisiyen hitin
    good luck
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    Danna tharamin nm ehema avulk na mchn. Kella ehema karai kiyala hithanna amarui. Kohomatath mn touch 1ke innmko. Ela.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ta hikenawa yako...ubage kellage gedara euwn owa passe yanawanam uba eki atha harala paththakata weyan nattan ubata koi wele hari kodi winayak wenawa sure..
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Machan mewa patta boru....oya yakku kiwwoth kiyanne boru...salli kada ganna oone boruwak kiyai...visheshayen genu dekkama.......
    :love::love::love::love:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා

    mata hina yanawa oi
    waradiyata hithanna epa
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    uba kiyapan thawa thanakin balamu kiyala.apathy Yaluwekta phone una kiyala boruwak kiyanna Dan hondata marry karala innawa kiyanna.😄.
     
    Last edited:
    • Like
    Reactions: User404

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා

    :rofl:Sira kathawa bn :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඔය වගේ පොරවල් යටිඕ අදහස් තියාගෙන් කියන්නේ. සමහර විට කෙල්ල ගැන ආසාවක් හිතිලද දන්නේ නැහැ.

    නැත්තම් කෙල්ල බොරුව කරන්නේ උබට
     
    • Like
    Reactions: User404
    කතාව කෙටියෙන් කියන්නම්. මේකයි සිද්ධිය. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක අපේ ගෙදරිනුත් දන්නව. එයාලගෙ ගෙදරිනුත් දන්නව. ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසිම ප්‍රෂ්නයක් නෑ. දැන් මේකයි කතාව. ලගදි දවසක කෙල්ලයි අම්මයි එක මනුස්සයෙකුගෙන් සාස්තරයක් අහල. අත බලලා කියන ජාතියේ එකක්. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. ඒ කියන්නෙ අම්මයි දුවයි සාස්තර බලන්න ගිය ගමනක් නෙමෙයි. ඌ ගම්මඩු වල නටන එකෙක්ලු. ඌට මොකද්ද වරමක්ද මොකද්ද එකක් තියෙනව කියල තමයි සාස්තරේ කියල තියෙන්නෙ. දැන් මූ කියපු සාස්තරේ තමයි පට්ට. මූ කියල තව අවුරුද්දක් යන්න කලින් මං කෙල්ලව අරන් පනිනවලු. එහෙම කෙල්ලව අරන් ගිහින් වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවලු. ටික කාලයක් යද්දි කෙල්ලගෙයි මගෙයි අතරෙ ප්‍රෂ්න ඇති වෙලා මං කෙල්ලව අතාරිනවලු. ඊට පස්සෙ කෙල්ල ගෙදර එනවලු. පැනල ගිය නිසා තාත්තයි අයියයි එකතු වෙලා කෙල්ලව ගෙදරින් පන්නනවලු. මේ ටික ඔක්කොම කෙල්ලගෙ මූණටම කියල තියෙන්නෙ අම්මත් හිටපු තැන. දැන් අම්ම කෙල්ලට කියනවලු මේක නවත්තන්න කියල. මට තේරෙන්නෙ නැත්තෙ මේකට හිනා වෙන්නද අඩන්නද කියල.

    පිස්සුද බං වෙන්න තියෙන දෙයක් නම් කාටවත් ඒක වලක්වන්න බෑ.. ගට අරන් ජීවිතේට මුණ දීපන් ..කෙල්ලටත් තේරුම් කරලා දීපන්.. නැත්තන් අර සුමනය ගෙන් අනාවැකි අහල මහින්ද ලොක්කට ඇඩ්‍රස් නැති උනා වගේ තමා වෙන්නේ.. :lol:
     
    • Like
    Reactions: User404

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    moko dan thaththwe
    Kiyanna tharam deyk une na bn. Avulk na. Kalekin gedara ayatath oya magule sasthare amathaka wela yai. :)

    owa boru baila ban
    Math wishvasa karanne na bn oya reddaval. Mata wadakuth na. :dull:

    uba kiyapan thawa thanakin balamu kiyala.apathy Yaluwekta phone una kiyala boruwak kiyanna Dan hondata marry karala innawa kiyanna.😄.
    Ammo epa. :growl: Aith nm sasthara nemei mona reddatavath kellava nm yavanne na. :nerd:

    මචං ඔය වගේ පොරවල් යටිඕ අදහස් තියාගෙන් කියන්නේ. සමහර විට කෙල්ල ගැන ආසාවක් හිතිලද දන්නේ නැහැ.

    නැත්තම් කෙල්ල බොරුව කරන්නේ උබට
    Porage yata adahas kohoma unath mage athin uge yata 1 nm kapenava lagadima. :oo: Kella boru karanne na bn. Mokada mn ehema kiyanne kellai mai ada me inna thanata enna mara kattak kave. Mata boot 1 thiyanna one nm kellata one tharam avastha enna athi. Matath one tharam avastha ava. Eth thamath 1ta innva. :)

    පිස්සුද බං වෙන්න තියෙන දෙයක් නම් කාටවත් ඒක වලක්වන්න බෑ.. ගට අරන් ජීවිතේට මුණ දීපන් ..කෙල්ලටත් තේරුම් කරලා දීපන්.. නැත්තන් අර සුමනය ගෙන් අනාවැකි අහල මහින්ද ලොක්කට ඇඩ්‍රස් නැති උනා වගේ තමා වෙන්නේ.. :lol:
    Kellata therenava bn. Kellage ammata therenne nathi 1ne siddiya. Kalayak yaddi amathaka wela yai. :)
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඕවා හෙන කෙප්ප බං .....උබ අවුල් ගන්න එපා...
    ඔන්න බලපන් තව ටික දවසකින් ඔය සීන් එක අමතක වෙලා යයි...​

    :):)
     
    • Like
    Reactions: User404

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කතාව කෙටියෙන් කියන්නම්. මේකයි සිද්ධිය. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක අපේ ගෙදරිනුත් දන්නව. එයාලගෙ ගෙදරිනුත් දන්නව. ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසිම ප්‍රෂ්නයක් නෑ. දැන් මේකයි කතාව. ලගදි දවසක කෙල්ලයි අම්මයි එක මනුස්සයෙකුගෙන් සාස්තරයක් අහල. අත බලලා කියන ජාතියේ එකක්. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. ඒ කියන්නෙ අම්මයි දුවයි සාස්තර බලන්න ගිය ගමනක් නෙමෙයි. ඌ ගම්මඩු වල නටන එකෙක්ලු. ඌට මොකද්ද වරමක්ද මොකද්ද එකක් තියෙනව කියල තමයි සාස්තරේ කියල තියෙන්නෙ. දැන් මූ කියපු සාස්තරේ තමයි පට්ට. මූ කියල තව අවුරුද්දක් යන්න කලින් මං කෙල්ලව අරන් පනිනවලු. එහෙම කෙල්ලව අරන් ගිහින් වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවලු. ටික කාලයක් යද්දි කෙල්ලගෙයි මගෙයි අතරෙ ප්‍රෂ්න ඇති වෙලා මං කෙල්ලව අතාරිනවලු. ඊට පස්සෙ කෙල්ල ගෙදර එනවලු. පැනල ගිය නිසා තාත්තයි අයියයි එකතු වෙලා කෙල්ලව ගෙදරින් පන්නනවලු. මේ ටික ඔක්කොම කෙල්ලගෙ මූණටම කියල තියෙන්නෙ අම්මත් හිටපු තැන. දැන් අම්ම කෙල්ලට කියනවලු මේක නවත්තන්න කියල. මට තේරෙන්නෙ නැත්තෙ මේකට හිනා වෙන්නද අඩන්නද කියල.

    මෙහෙමයි මේ සාස්තරේ ඇහුවට පස්සේ එන ප්‍රශ්න නිසා කොහොමත් උබට කෙල්ල අරගෙන පැනල යන්න වෙයිද දන්නේ නෑ..:lol: එහෙම උනොත් නම් සාස්තරේ ඇත්ත... :rofl:

    අනේ බන් රෙද්ද තමයි අපි ඕවට අනුව වැඩ කරන්න ගියොත් කෙලවිලාම තියේවි... :angry:
     
    • Like
    Reactions: User404

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා
    :rofl::baffled::shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මුලින්ම බං සාත්තරේ කියපු එකාට පොල් පිත්තක් අරන් ගහන්න ඕනේ. ඔන්න ඇත්තටම ඕව කරන එකෙක් නම් තව කමක් නෑ

    ඊටපස්සේ කෙල්ලගේ අම්මටත් ඒ පොල් පිත්තෙන්ම ගහන්න ඕනේ එක එක හාල්පාරුවො කියන ඒවා කරට ගත්තට
     
    • Like
    Reactions: User404