මෙහෙම සීන් එකක් හිතෙනව මට. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. කෙල්ලගෙන්වත් අම්මගෙන්වත් සත 5ක්වත් අරගෙනත් නෑ. මං ඌ ගැන පොඩ්ඩක් හොයල බැලුව මේ සිද්ධියෙන් පස්සෙ. ඌ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ පොඩි කඩයක් දාගෙන ඉන්න අවුරුදු 50ක විතර එකෙක්. ළමයි දෙන්නෙකුත් ඉන්නව. මූ මාව පෞද්ගලිකව අදුරන්නෙත් නෑ. මං ඌව දන්නෙත් නෑ. අත බලලා කියල තියෙන්නෙ මං ගැන විතරමයි. වෙන කිසිම දෙයක් ගැන කියල නෑ. අනාගතේ ගැන, ඉගෙනීම ගැන, රස්සාව ගැන ඒ කිසිම දෙයක් කියල නෑ. මූ නිකන් මාත් එක්ක තියෙන තරහකට වගේ මං ගැන විතරමයි කියල තියෙන්නෙ. සාධාරණ සැකයක් තියෙනව මට ඌ ගැන.












Mata aththatma prashnayk na u mona baile kivvath. Mata thiyena prashne kellage amma eva wishvasa karana 1 bn. 