අහගත්තා ඇතිවෙන්න🤣🤣

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරියා හදන්න ගිහිං හැඳිගාන්න සපෝට් එක දෙන්න ගිහිල්ලා කළු දොදොල් හැදුනා🤣🤣

    ඇයි බං මේ ගෑනුන්ට තේරෙන්නේ නැත්තේ කිරියා වලට වඩා කළු දොදොල් පට්ට කියලා🤣🤣

    රසේ රසං..♥️♥️

    20210313_144408.jpg
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඇයි බං මේ ගෑනුන්ට තේරෙන්නේ නැත්තේ කිරියා වලට වඩා කළු දොදොල් පට්ට කියලා🤣🤣
    ඊය කිරිය මොන ජරාවක් ද

    දොදොල්නෙ යකෝ පට්ට :yes: :D

    My Man GIF by memecandy
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊය කිරිය මොන ජරාවක් ද

    දොදොල්නෙ යකෝ පට්ට :yes: :D

    එකෙන්ම. ලේසියට කම්මැලියට බත් බ්ලෙන්ඩ් කරලා හදාගන්න රෙසිපියක් තිබුනේ. අඩෝ පට්ටෙට ආවනේ. මට මතකයි ලංකාවේ දොදොල් හදන්න මාර කට්ටක් කනවා.
    පට්ට රහක්. බාගයක්ම කාල ඉවරකරා♥️♥️

    රස උනාට ගෑනීත් දොදොල් වගේ නේද :D

    ඒ ඉතින් උඹ මට ඉන්නව කියලා හිතන් ඉන්න ගෑනි නේ🤣🤣


    කෙන්යාවේ කොහොමත් කලු දොදොල් තමානේ ඉතින් ! 😜
    දොදොලේ රස දන්නේ කන එකා තමයි♥️♥️
    ලෝකල් බිබික්කං පරාදයි🤣🤣
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kaju tika ahulan wenama kana eka rasai dekatama wada.

    ඔක්කොටම වඩා සතුටු මට තල් සූකිරි ටිකක් කන්න ආසාවේ හිටියා, කොකනට් ශුගර් කියලා එකක් ගෙනාවා මේක හදන්න, බලනකොට තල් සූකිරි රහයි♥️♥️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umbata honda business ekak karanna puluwan ohe kent kalu dodol kiyala wikunapan ez money.
    කෙන්ට් දුරයි බං🤣🤣 තව ටික කාලෙකින් ආප්ප කඩයක් දානවා ඇමසියා වැඩට අරං.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 , adoo kenya wala hitiya mage hondama yaluwek covid nisa merila...patta upset ban..:(
    mulu pawulatama hedila, anith ayata honda wela..muta witharak lungs walata kelawela. :(
    mage yaluwa, january 26th indala ventilator eke indala.. :(
    එකදිගට මිනිස්සු මැරුණා බං, අපිත් කොයිවෙලේ කෙලෙවයිද දන්නේ නැතිව හිටියේ. අදත් දැක්කා NHS වැඩකරපු ලංකාවේ කෙනෙක් මැරිලා කියලා 😶