අහනවා නම් මෙහෙම අහන්න...
[FONT="]සඳකඩ පහණක කැටයම් ඔපලා[/FONT]
[FONT="]පාවෙන දේදුණු ලැගුම් ගනී[/FONT]
[FONT="]කැළැතුණ රසයක පැන ආ බුබුලක්[/FONT]
[FONT="]අකුරු වැලක් දෙහදක ලියැවේ[/FONT]
[FONT="]යුගයෙන් යුගයට නොමියන දහනක[/FONT]
[FONT="]දිවියක පදනම මතුවෙද්දී[/FONT]
[FONT="]නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා[/FONT]
[FONT="]සියුමැලි කැකුලක් මැලැවෙද්දී [/FONT][FONT="]//[/FONT]
[FONT="]දහසක් පෙතිමත රහසක් කොඳුරා[/FONT]
[FONT="]තුඩින් තුඩට ගෙන යන බින්දු[/FONT]
[FONT="]ගව්වක් ඉහළට ගොනු කොට රඳවා[/FONT]
[FONT="]පොපියන දෙතොලක් එහි රැුන්දු[/FONT]
[FONT="]අහසක් ගුගුරා කලූවක් වපුරා[/FONT]
[FONT="]ඒ හා මුහුවුණ වැහි බින්දු[/FONT]
[FONT="]ඈ ගෙන යද්දී නටබුන් අතරක[/FONT]
[FONT="]තවෙතෙක් ඈ වෙත හද රැන්දු [/FONT][FONT="]//[/FONT]
[FONT="]හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක[/FONT]
[FONT="]නටුවෙන් ගලවා දුරක යවා[/FONT]
[FONT="]මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්[/FONT]
[FONT="]සත් සමුදුරකට මුහුව ගියා[/FONT]
[FONT="]ඔබට උරුම වූ රිදුණ තැවුණ හද[/FONT]
[FONT="]එක්ටැම් මැදුරක කවුළු අරා[/FONT]
[FONT="]රුවන් විමානෙන් පියඹා එනතුරු[/FONT]
[FONT="]පොපියන හදවත සිටී බලා[/FONT][FONT="].... //
[/FONT]
සදකඩ පහණ කියන්නෙ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්. මේක සදකඩ පහනකට ආරෝපණය කරලා තියෙන්නේ ඉතාමත් ලස්සන,
සැමියා අහිමි කුඩා දියණියක් සිටින කාන්තාවක්
සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා පාවෙන දේදුනු කියලා උපමා කරන්නේ ඒ මිනිසුන්ව.
කැලතුනු රසයක් පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ
මේ තහනම් ඇසුර කැලතුන රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැණියත් පමණයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනවා.
ඒ වගේම මේ කාන්තාවත් කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා.
යුගගෙන් යුගයක නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දි නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙද්දි.
මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනවා. ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට රැගෙන යනවා.එතකොට ඒ ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා.කැකුලට ආරෝපණය කරලා තියෙන්නේ ඒ දියණිය.
අම්මව ඇසුරු කරන්න දරුවට තියන කාලයස් සීමා වෙනවා.
දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදු
ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඈ ගැන කියනවා ඇය ගැන ආරන්චිය රහසක් විදියට පැතිරෙනවා.
ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ
ඈ ගැන ආරංචි උන මිනිස්සු අව්වක් ඉහලට බලාපොරොත්තු තියාගෙන තමා ඈ ගාවට එන්නේ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදු
නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි.
තමන්ගෙයි දරුවගෙයි අනාගතේ වෙනුවෙන්. ඒක මේ පදයෙන් ගම්ය වෙනවා.
ඈ ගෙන යද්දි නටබුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දු
ඒ පැමිනෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයන් එනවා.මේ විදියට ඈට තමජ් ජීවිතේ ගැට ගහ ගන්න මිනිසුන් රාශියකෙගේ ආශාව පිරිමහන්න වෙනවා.
හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා
ඇගේ රැකියාව නිසා දරුවට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න ඈට සිදුවෙනවා දියණියට සිදුවෙනවා අකාලයේ අම්මව අතහැරලා ඈතකට යන්න
මිහිලිය තෙත් කොට ගිලිහුන කදුලක් සත්සමුදුරකට මුහුව ගියා
මේ කාන්තාව තමන්ගේ දියණිය වෙන තැනකට යවන්නේ ගොඩාක් දුකෙන්
ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි කදුලක් සත්සමුදුරකට එකතු වෙනවා වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියණිය
ඈතට යැවීමේ සිද්ධිය දක්වන්න පුළුවනි.
ඔබට උරුම වුනු රිදුනු තැවුනු තැවුනු හද එක්ටැට් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එන තුරු පොපියන හදවත සිටියි බලා
මේ කාන්තාව තමන්ගේ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා සිටිනවා
මට හුගක් දැනුන ගීතයක් මේක තේරුම හරියට දැන ගත්තාම ඒ රසය තවත් වැඩි උනා හිතලා බලන්න මේ වගේ අසරණ ජීවිත තව කොච්චර නම් මේ ලංකාව ඇතුලෙ විතරක් ඇද්ද මේ ගීතයේ වගේ මේ එළකිරි එකෙත් ඕන තරම් ඇති මේකෙ දේදුන්නට උපමා කල ජාතියෙ අය
ඒ අයගෙන් අහන්නම් මෙහෙම දෙයක් පැයකට දෙකකට තමන්ගෙ ආසාවන් විතරක් පිරිමහ ගන්න යද්දි නිකමටවත් හිතුනද නොදැනුවත්වම හරි තමන් මේ සිංදුවේ වගේ තවත් අසරණ ජීවිතයක් විනාස කරන්න හවුල්කාරයෙක් බව. එහෙම ගියපු කෙනෙක්ට ඒ අදාල වෙලාව ඉවර උනාට පස්සෙ කවදාවත්ම තෘප්තියක් තියනවද 100% ක.
මට නම් හරිම පුදුමයි පැයක් දෙකක ආසවල් තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නෙ කියලා.
මොකදා පැයක් දෙයක් නිසා එතනින්එ හා ජීවත් වෙන හැම තප්පයක්ම තමන් වැරදි කාරයෙක් නෙමෙයිද ? තමන්ගෙ අම්මට තාත්තට බිරිදිට දරුවන්ට මැරෙනම්ම බොරුකාරයෙක් වෙලා
වංචාකාරයෙක් වෙලා විදිවනවා නේද ??? ඉතිං ඇයි දැන දැන ජීවිතේ විදවන්න යොමු වෙන්නෙ.
කිව්වෙ රිදෙන අයට රිදෙන මොකද හිතෙන්නෙ මේ ගැන..???
අමාරුවෙන් ටයිප් කලේ මේ ටික...
සිංදුවෙ අදහස නම් මම නෙමෙයි කීවෙ ඒක කීව කෙනාට ඒ ගෞරවේ...
දෙයක් ගත්ත සලකලා යන්න අපිත් ඉතිං නිකං ඉන් නෑ සලකනවා හොදේ...
ah...mekata thawa adahas (therum) thiyanawa hode....

ඕක මචන් මට මතක විදියට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ පළමුවෙනි චිත්රපට ගීතය 