අහන්න හොද Podcast !

firerix

Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    ඌ ඩිවොර්ස් වෙලා නේද ඉන්නේ? අපේ වලතර වගේ තමයි දැන් ජිවිතේ.... :lol: මට හිතෙන්නේ මිනිහට හොඳට සල්ලි තියෙනවා. හැබැයි ජිවිතේ පැත්තෙන් පොඩි කඩාවැටීමක් තියෙනවා වගේ. සමහරවිට මෙන්ටල් කේස් එකක් ඇති ටිකක්. මම දැක්කා මිනිහා තරහා යනවා අසාමාන්‍ය විදියට කියලත් කියලා තිබුනා. මිනිහගේ අදහස්වලටනම් මාත් එකඟ නෑ. ගොබ්බ materialistic අදහස්.
    ඩීවෝස්‌ද මට නිකමට හිතුන ඒවගේ පොරක් එක්ක කෙල්ලෙක්ට ඉන්න බැ සීන් එකවත් දාන්නේ නැතුව ඇති ...පොරට හොද දැනුමක් නම් තියනවා