අහන් ඉන්න අහගෙන ඉන්න
මම අද එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න යන්නේ පරන සින්දුවක්....මේ සින්දුව අනිවා ඔයගොලොන් අහලා ඇති...මම අද මේක නැවත ඔගොලොන් එක්ක බෙදා ගන්නේ මම දැක්කා ලස්සන Edit එකක් Youtube එකේ ඉද්දි....එකත් සමහරවිට ඔගොලොන් බලලා ඇති...නමුත් බලපු නැති අය ඉන්නවනම් එගොලොන්ට දැන් බලගන්න පුළුවන්...

මේ සින්දුව තමයි "අහන් ඉන්න අහගෙන ඉන්න" කියන සින්දුව...
මේක කියන්නේ ඇස් පෙන්නේ නැති girl කෙනෙක්...
ඇත්තටම මේ සින්දුව ගොඩක් හිතට වදින හින්දයි මම Elakiri එකේ සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුවේ..

මේ සින්දුවම ඉන්ද්රචාප ලියනගේත් කියනවා...නමුත් ඒක එයා කියන්නෙ Rock Style එකට... ඒකත් ලස්සනයි ...ඔන්න මම ඒකත් දැම්මා....