අහන් ඉන්න අහගෙන ඉන්න

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අහන් ඉන්න අහගෙන ඉන්න


    මම අද එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න යන්නේ පරන සින්දුවක්....මේ සින්දුව අනිවා ඔයගොලොන් අහලා ඇති...මම අද මේක නැවත ඔගොලොන් එක්ක බෙදා ගන්නේ මම දැක්කා ලස්සන Edit එකක් Youtube එකේ ඉද්දි....එකත් සමහරවිට ඔගොලොන් බලලා ඇති...නමුත් බලපු නැති අය ඉන්නවනම් එගොලොන්ට දැන් බලගන්න පුළුවන්...:yes::yes:

    මේ සින්දුව තමයි "අහන් ඉන්න අහගෙන ඉන්න" කියන සින්දුව...
    මේක කියන්නේ ඇස් පෙන්නේ නැති girl කෙනෙක්...
    ඇත්තටම මේ සින්දුව ගොඩක් හිතට වදින හින්දයි මම Elakiri එකේ සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුවේ..:yes::yes:





    මේ සින්දුවම ඉන්ද්‍රචාප ලියනගේත් කියනවා...නමුත් ඒක එයා කියන්නෙ Rock Style එකට... ඒකත් ලස්සනයි ...ඔන්න මම ඒකත් දැම්මා....
    :yes::yes:






     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ගොඩක් ස්තූතියි යාළුවා මේ ලස්සණ සින්දුව අපිත් එක්ක බෙදා ගත්තට. මම මේ සින්දුව අහලා තියනවා. ඒත් අද තමයි දැන ගත්තේ මේක කියන්නේ ඇස් පේන්නේ නැති Gril කෙනෙක් කියලා.
    ගොඩක් ලස්සණ සින්දුවක්

    :sorry::(:sorry::(