පවුල් පිටින් ඇවිත් නවතින්න හදපු බංගලාවක් නෙවේ තනි කෙනෙක්ගෙ පාවිච්චියට හදපු එකක් වෙන්න ඇතිසුද්දෝ හැදුවා කියන තර්කේදී, නිවාඩුව ගෙවන්න හදපු බංගලාවක් කියන තර්කය බිඳෙනවා. මොකද එහෙම හදපු තැනක් බොහෝ දුරට මිනිස් වාසයට කිට්ටු තැනකින් හදන්නේ. අඩුම තේ වත්තක් කිට්ටුව වගේ.යන එන පහසුකම ගැන සලකනවා...
තව දෙයක් සුද්දෝ නවතින්න හදපු එකක් නම් ගොඩක් දුරට වනාන්තරය එළිපෙහෙළි කරනවා, නමුත් අපි දැකපු කැලැව දැඩි රක්ෂිත ස්වභාවයක් තිබුනේ.....මොකද සුද්දන්ගේ කාලේ එලි කරලා පස්සේ වවපු කැලැ මම දැකල තියෙනවා. මේක එහෙම එකක් නෙමේ...
නමුත් මෙතන ඊට වඩා දඩයමේ යද්දී නවතින්න හදපු තැනක් කියල කියන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා....
පවුල් පිටින් ඇවිත් නවතින්න හදපු බංගලාවක් නෙවේ තනි කෙනෙක්ගෙ පාවිච්චියට හදපු එකක් වෙන්න ඇති
ගල් ගෙනත් මෙච්චර මහන්සියක් වෙන එකක් නෑ නිකන් තාවකාලික මඩුවක් වගේ එකක් නං නේද. ස්ථිර ගොඩනැගිල්ලක් විදිහට හදල තියෙන්නේ







ඔව් ඕක හදන්න මහන්සි වෙලා තියෙනවා. නැත්තන් අඩි 2*2 වඩා ලොකු කණු හදන්නේ නැහැ නේ....සුද්දෝ අලි දඩයමේ යද්දී හදපු එකක් ද දන්නේ නැහැ.
![]()
Adow Knuckles paththeda bn......පළවෙනිම දේ සිංහලු.....
අපි මේක දැක්කේ කොතනද කියන එක නිශ්චිත වශයෙන්ම මට මෙතන කියන්න බැහැ.මොකද අපි තීරණය කළා ස්ථානීය අනාවරණය නොකර ඉන්න.
නමුත් මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්,
ලංකාවේ විශාල රක්ෂිතයක් ඇතුලේ අන්තිම මිනිස් වාසයේ ඉඳල කිලෝමීටර් 7,8 අතර දුරක් අපි කඳු හෙල් අතරින් කැලේ ඇතුලට ආවා.සරල රේඛිය දුර ඊට අඩුයි.
ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000 සිට 1400 විතර උසක් උඩට ආවා.ඔය තැනිතලාව ඒ වගේ උසකින් පිහිටන්නේ.
ඒ වගේම තමයි ඔය ගඟේ ආරම්භක ස්තානය අපි උන්නු තැනට වඩා තවත් වනාන්තරයේ කිලෝමීටර් 8 - 10 අතර ඈත දුරකින් පිහිටන්නේ.( ඒ බොහෝ දුරට රක්ෂිතයේ මැද හරිය වගේ )
ඒ වගේම තමයි මේ රක්ෂිතය ඉතිහාසයේ කිසිම අවස්තාවක ජනාවාස තිබුණු ශිෂ්ඨාචාරයකට අයිති භූමියක් නම් නෙමේ.විජයගෙන් පසු ඉතිහාසයේ ඉඳලම ඕක කැලෑවක්.....
යටත් විජිත සමයේ කරපු නිර්මාණයක් - මෙන්න මේ දේ බොහෝ විට සිදුවිය හැකි දෙයක්.මොකද සුද්දෝ දඩයම් වලට ඔය කැලෑපීරුවා.
ඒ වගේම තව සාධක සහිත අනුමානයන් 2 තියනවා.....
ඒ දෙක මම මෙතන කියන්නේ නැහැ.
තව කෙනෙක් කියල තිබුන මෙතන හෝටලයක් හදන කෙනාට නිධානයක් ලැබුනා කියන කතාව.
එහෙම නම් ඒ කෙනාට මේ ස්ථානයට ලඟා වෙන්න පුළුවන් සුදුසුම ජීප් පාරක් කපන්න වෙනවා මුලින්ම.
සිතියමේ සමොච්ච්ඡ රේඛා වලට අනුව එහෙම සුදුසුම කෙටිම පාර කපන්න ඒ පුද්ගලයට අඩුම කිලෝමීටර් 80 ක පාරක්වත් කපන්න ඕනේ ( පාලම බෝක්කු 6,7 විතර එක්ක )...එහෙම නැත්තම් හෙලිකොප්ටරයෙන් එන්න වෙනවා...




ela +9
thanks
මේක කියවද්දි පොඩි කාලේ තුන් යහළු වික්‍රමය, සෝමපුර වීරයෝ, කල්ලන්දූවෙ මුතු කොල්ලය වගේ පොත් කියවද්දි ආපු හැගීම එනවා.![]()
Bump



මේක කියවද්දි පොඩි කාලේ තුන් යහළු වික්‍රමය, සෝමපුර වීරයෝ, කල්ලන්දූවෙ මුතු කොල්ලය වගේ පොත් කියවද්දි ආපු හැගීම එනවා.![]()



Bump....![]()
man meka gana thawa hithala baluwe mehema wenath puluwan oka dodo
smhara wana gahta wela bawana karana hamuduruwo waru inawa e wage kenek ta inna hadapu kutuiyak wenna puluwan oya wage janawasen athulata wenna kuti hadagana inawa godak ewa katiya ekathu wela hadala denawa isara unath kochara kale athulata wenna hari. habai eka unath sahena kalekata kalin hadapu ekak wenna one photo wala hatiyata gangak langa nissa bawana karanna hadapu kutuiak wenna puluwan.
mage eka theory yak oka anek eka thami suddo rata alla gathama smahara gam pitin minisu kale ta waduna parana gam atha arala ewage gamaka nana hadapu thotupalak wenna puluwan ewage gam wala kattiya ewa atha arala aya janawaseta awa suddo giyata passe smhara gam ehem pitinma nathi wela gehin thiynawa parana aya kiyana katha walata anuwa.




ඔයාගේ දෙවෙනි අනුමානය මට කලින් හිතුනේ නැහැ...ඒ අනුමානයත් අපේ ලිස්ට් එකට දා ගත්තා.
පලවෙනි එක, භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමක් වැඩ උන්නා කියන කාරණාව...ගොඩක් වෙලාවට ඔහොම කුටි හදාගෙන හිටියේ ආරාම සංකීර්ණ වල.
කැලේ තනියම භාවනා කලේ ගොඩක්ම ගල්ගුහා වල නේ.....
ඔතන ආරාම සංකීර්ණයක් තිබුනද කියන එක නම් අපිට සාක්ෂි ලැබුනේ නැහැ.
හැබැයි ඒ කාරණාවත් අහක දාන්න බැහැ.
තව එකක් තමා මුක්කුරු සොහොන්.....



සජිත් ඔතන නිදන් ටික හාරලා පස්සේ උදා ගම්මානයක් හදයි "සදා පුජිත ඩොඩෝගම" කියලඋඹලා කරපු වැරදිම වැඩේ තමයි පුරාවිද්‍යා එකට කියපු එක. දැන් උන් එක්කම ඇවිත් මොකෙක් හරි දේශපාලුවෙක් ඔතන නිදන් තියනවා කියලා හාරලා විනාස කරලා දායි...ඒ පාපෙත් උඹලට...දැකපු දේ අමතක කරලා ඕක තියන විදියට තියෙන්න දුන්නනම් හරි...![]()