අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොට පිස්සුද පරයෝ ඔවා මෙතන කියන්න....:angry::angry::angry: ඔන නම් මැණික් කැටයක් හිමීට ඉල්ල ගනින්....;)
    දුන්නේ නෑනේ බලහංකො :sorry:

    මම දැන් රට වටේම කේලම කියනව එතකොට කාටත් නෑනේ :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම වටින සොයා ගැනීමක්.
    ඒ වගේම හොද විස්තරයක්.
    මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක්. +33

    දුක කියන්නේ මේවා ගැන අපේ රටේ බලධාරීන්ගේ සොයා බැලීම ගැන නම් විස්වාස කරන්න බෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහෝම වටින සොයා ගැනීමක්.
    ඒ වගේම හොද විස්තරයක්.
    මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක්. +33

    දුක කියන්නේ මේවා ගැන අපේ රටේ බලධාරීන්ගේ සොයා බැලීම ගැන නම් විස්වාස කරන්න බෑ.

    ආහ්.. ටොම් අයියේ.. මාස 6කින් විතර දැක්කේ..:)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ආහ්.. ටොම් අයියේ.. මාස 6කින් විතර දැක්කේ..:)

    :):) ඔව් මල්ලි. ගොඩ කාලෙකින් විවේකයක් ලැබුනේ.
    විවේක නැති උනත් දවස් දෙකකට පාරක් වත් එළකිරිය පිටින් බලලා යනවා. ඒත් ලොග් වෙලා රිප්ලයි කරන්න හිතෙන තරමේ ත්‍රෙඩ් එකක් ගොඩ කාලෙකට පස්සේ ඇහැගැටුනේ අද.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිස්සු හැදෙනව..
    සුපිරි මචං..

    බෙලිහුල් ඔය වගේ නිකන්.. මාරම ලස්සනයි..