අහම්බෙන් මුණගැසුන ගුණසේන මාමා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්බලන්තොට ප්‍රදේශයේ සංචාරය කරන අතර තුර අහම්බෙන් මුණගැසුන ගුණසේන මාමා සමග ආගිය තොරතුරු කතා බස් කරමින්.

    Good to run into Gunasena Mama in Ambalantota this morning. 🤭 🤭 🤭


    10151156_10153787992919030_5627356831735798740_n.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තොපි කවූරු බැන්නත් 2024දි නාමල් ජනාධිපති වෙන්නම ඕනි. :rofl: මමත් ඌට ඡන්දෙ දෙනවා. අප්පලාට, බාප්පලට රට කන්න ඡන්දේ දීලා පත් කරපු එකේ, මුටත් දීලා බලන්නම ඕනි. නැත්නම් ඒක හරිම අසාදාරණයි.

    namalak-pipe.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,493
    113
    ඡන්දෙ ළංවෙනකොට තමයි මුංටත් මාමලා, නැන්දල මුණ ගැහෙන්නෙ.
    අපි එහෙම කාලෙකින් බලන්න ගිහින් නැතුව ඉදල උදව්වක් ඉල්ලගෙන මාමල නැද්දල බලන්න ගියාම. උබල මෙව්වට තමා අපිව මතක් වෙන්නෙ උන්නද මලාද බලන්නෙවත් නෑනෙ කියල අමතන විදියට මුන්ට අමතන්නෙ නැද්ද දන්නෑ නෙ.