අහම්බෙන් microsoft edge එක open උනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙන්න බොලේ chrome එක default browser එකෙන් ගැලවිලා edge එක default browser වෙලා.
    බිල් ගේට්ස් අයිය තමයි කියට හරි මිනිහා :cautious:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    :D

    ay ubala edge kon karanne edge adu kuleda ?
    ------ Post added on Mar 22, 2023 at 1:16 PM
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඉතින් අපහු ක්‍රෝම් එක default දාගනින්. දැන් නම් edge එක සුපිරි. ඉස්සර වගේ නොවෙයි. එත් තවම කට්ටිය ක්‍රෝම් අතහැරලා යන්න මැලිකමක් දක්වනවා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ක්‍රොම් මල ජරාවක් වෙලා දන්,, ඖටො ප්‍රොෆයිල් හැදෙන්නයි එම මල විකාර, මම ෆයර්ෆොක්ස් අතැරියෙ නහ, බැකප් එක විදියට දන් එජ් යුස් කරනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් අපහු ක්‍රෝම් එක default දාගනින්. දැන් නම් edge එක සුපිරි. ඉස්සර වගේ නොවෙයි. එත් තවම කට්ටිය ක්‍රෝම් අතහැරලා යන්න මැලිකමක් දක්වනවා
    ow. mageth password, credit card okkoma thiyenne chrome eke. anika google ecosystem eka nisa chrome ath harinna hithenne na. man use karanneth pixel ekak
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මාත් ඔෆිශියලිම මාරු වෙනව දැන් ඕකට.

    නඩාලෙ බ්‍රෝ ලස්සනට ගේම හැන්ඩ්ල් කරල.

    මේ කරන ප්‍රොජෙක්ට් එක ඉවර උනාම මාසෙ අන්තිමට ආයෙ වින්ඩොව්ස් එකටත් මාරු වෙනව දැනට බ්‍රව්සරේ හොදට වැඩ ආර්ච් ලින්කස් එකෙත්
     
    • Like
    Reactions: hasithayad

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    math edge maru una. phone ekey PC ekey dekema..
    side bar ekennm Bing AI eka use kalthaki ne

    "Import browsing data at each browser launch" meka on kalama chrome ekay edge ekay sync wenaw..
    chrome to edge .. tab, history extensions okkoma import wenawa edge ekata