මෙන්න බොලේ chrome එක default browser එකෙන් ගැලවිලා edge එක default browser වෙලා.
බිල් ගේට්ස් අයිය තමයි කියට හරි මිනිහා
බිල් ගේට්ස් අයිය තමයි කියට හරි මිනිහා

thama chrome ath harinna hitheene na.
ay ubala edge kon karanne edge adu kuleda ?
------ Post added on Mar 22, 2023 at 1:16 PM
ow. mageth password, credit card okkoma thiyenne chrome eke. anika google ecosystem eka nisa chrome ath harinna hithenne na. man use karanneth pixel ekakඉතින් අපහු ක්‍රෝම් එක default දාගනින්. දැන් නම් edge එක සුපිරි. ඉස්සර වගේ නොවෙයි. එත් තවම කට්ටිය ක්‍රෝම් අතහැරලා යන්න මැලිකමක් දක්වනවා
aniwa. chrome dev tool eka patta.dev walata edge eka echchara supportive nehe wage ban mata nam penne
ෆයර්ෆොක්ස් dev tool එකත් පට්ට යූස් කරල බලපන්කො. සමහර වෙලාවට ක්‍රෝම් ඒවට වඩා ෆීචස් තියෙනවaniwa. chrome dev tool eka patta.