අහම්බෙන්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    උදෙන්ම ඇහරුණා... උදෙන්ම වැඩි හින්ද නිකන් TV එක දැම්ම. වැරදිල එබුන වෙනත් චැනල් එකක්. (යුරෝප් වල චැනල් 150ක් විතර නිකන් දෙනවා. ඕන චැනල් වල නම්බර්ස් මතක තියාගෙන ඉන්නෙ) එතකොටම මේ music concert එක දැක්ක ඒ චැනල් එකේ යනවා. ගොඩක් ආස හිතුනා. Shazam and SoundHound දාල සිංදුව බලන්න ගත්ත හරි ගියේ නැහ. ඒ වුනත් group එකේ නම කොහම හරි ලියා ගත්තා.

    මෙතනින් එයාලගේ සියළුම ඒව බලා ගන්න පුළුවන්... http://tinariwen.com/video/