You must spread some Reputation around before giving it to Sara531 again.
parana katawak matak una.eth dan ewa godak dura dewal.

You must spread some Reputation around before giving it to Sara531 again.
parana katawak matak una.eth dan ewa godak dura dewal.

සරා එයා ඔයාව දාලා ගියාට මං ඔයා වෙනුවෙන් ඉන්නවා නංකි
![]()

mekanam maru...

මොකො කියන්නෙ සැන්ට් කුප්පි බිසිනොස් එකට කවියක් ලියමු ද![]()
ඔව් ඔව් මට මේ මේක ප්‍රමෝට් කරගන්න බැරුවයි ඉන්නෙ..දැන් එහෙම හරි කමක් නෑ...

ඔව් ඔව් මට මේ මේක ප්‍රමෝට් කරගන්න බැරුවයි ඉන්නෙ..දැන් එහෙම හරි කමක් නෑ...

ඉතින් ත්‍රෙඩ් එකක් දාමු කො.....මට එක කුප්පියකින් 25%ක් ලැබුනාම ඇති....
මං ලග නැනෙ අසාධාරණ බිස්නස්![]()

ඔයාට මතකද ඔෆිස් එකට මීටර් 10ක් විතර ලගින් අලුතෙන් කෑම කඩයක් දාලා කිවිවා අලුතෙන් ඔයා....
අන්න එකෙන් සතියක් විතර සිනිබෝල නොමිලෙ දෙනවා ලු කෑම කැවට පස්සෙ...
ට්‍රයි කරලා බලන්න..![]()

අහඹු මොහොතක දුටුව මුවැතිය
දුටුව මොහොතක නැවත වර මම
නැවත ආපසු නොහැරන ලෙස
දැනුනි මා හට හද නැවතුන වග
නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්
දැනුනෙ තරු රටාවෙන් පිරුනු රෑ අහස මෙන්
නුඹ මගෙ ජිවිතේ හරි අඩක බව
සිතුනෙ නැහැ කිසි කලෙක නම්...
එක විටම නුඹ නිහඩ වු කල
දරා සිටියෙමි අහස මෙන්
එහෙව් මාසිත හැර ගියත් නුඹ හට
පතමි මා වාසනාවන්...........