අහල පහල ELAKIRI මචන්ලා ටික !!!!!

thushana

Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    කොළබ ඉදන් rs32 කළුතර ඉදන් rs25 මම ඊන්නේ පානදුර:rofl:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපි නං ඉතිං ඩවුන් සවුත් එලකිරි මෙම්බර්ල, ගම මාතර ඉන්නේ ඉතාලියේ. ඉතාලියේ කිව්වට ඉතිං තාම රස්සාවක්වත් නෑ හෝදේ;);)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ති‍යෙන්නේ මාවනැල්ලේ..:) :):)ඒත් වැඩිපුර ඉන්නේ බදුල්ලේ...:lol::lol::lol::lol: