අහල පුරුදු සින්දු ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කපටිම හොරා කරන්නේ අන්න හොරා අන්න හොරා කියල වෙන හොරෙක් ව පෙන්නන එක 🤭
    රනිල් හොරා, ඕකා මහබැංකුව හොරාකෑවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වහල්ලු තමන්ගෙ හාමුට හොරා කියපු ගමන් අරුත් හොරක්න් කරා කියල කියන්න පුදුම වෙහෙසක් ගන්නෙ . සුනිල් හොරකම් කරපුවගෙන් මට නම් සත පහක පාඩුවක් වෙලා නෑ . මන් හිතන්නෙ රටටත් නෑ . හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාගෙ අම්මනම් සුනිල් එක්ක ස්ටේජ් එකේ රෙදි ගලවගෙන නැටුව කියල ආරංචියි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රන්ජත් අනුන්ට හොරා කිය කියා ඉන්දියන් ෆිල්ම් උස්සපු එකනෙ කරේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    රන්ජත් අනුන්ට හොරා කිය කියා ඉන්දියන් ෆිල්ම් උස්සපු එකනෙ කරේ

    ඉස්සුව කිව්වෙ?ඵහෙම උස්සල උෟට නඩුවක් වැටුනද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    වෙලාවට සුනිලා මලේ

    රාජපක්ෂ ට කඩේ යන්නෙ ඔය වගේ අමනයෝ තමා..මැරිලත් වැරදි හොයනව..මුන් හරි සතුටින් ඉන්නෙ මේ ටිකේ සුනිල්,මංගල මැරුණ නිසා..මුං හිතන් ඉන්නෙ මුං මැරෙන්නේ නෑ රාජපස්‍සල මැරෙන්නෙ නෑ කියල.ඒත් අැත්තම කියනවනම් මුං මැරෙන්නේ පණ පිටින් කුණුවෙලා මුං මේ තරම් කල් කරපුවට..😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    රාජපක්ෂ ට කඩේ යන්නෙ ඔය වගේ අමනයෝ තමා..මැරිලත් වැරදි හොයනව..මුන් හරි සතුටින් ඉන්නෙ මේ ටිකේ සුනිල්,මංගල මැරුණ නිසා..මුං හිතන් ඉන්නෙ මුං මැරෙන්නේ නෑ රාජපස්‍සල මැරෙන්නෙ නෑ කියල..😂😂
    ඕවා මොන කොපිද බන්.
    ලීක් වාන් යූ ගේ දුරදර්ශිබව, මහතීර් මොහොමඩ්ගේ කළමනාකරණය , කස්ත්‍රෝ ගේ දේශප්‍රේමිත්වය, පුටින්ගේ නිර්භීතකම, නේරුගේ අධ්‍යාත්මිකත්වය, ඔක්කොම කොපි කරපු එකෙක් හිටියා.. අර කොපි කරපු කිසි දෙකින් වැඩක් උනේ නෑ ඌ පිස්සු පුසවත් කොපි කරා නේ. 😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    අහ් ජොසා අයියානේ මේක දාල තියෙන්නේ....වෙන ත්‍රෙඩ් එකක මේ රිප්ලයි එක දැම්මේ....

    ---
    ඕක ප්‍රසිද්ද රහසක් බන්...පොඩ්ඩක් බලපන් සුනිල් පෙරේරට ඔය කොපි සීන් එක කියන උන්ගේ එක පොදු ලක්ශනයක් තියෙනවා....රාජ පස්ස ගූ බෙට්ටත් ලෙව කන හාර්ඩ් කෝ බයියෝ...

    🖖 🖖 🖖 🖖
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහ් ජොසා අයියානේ මේක දාල තියෙන්නේ....වෙන ත්‍රෙඩ් එකක මේ රිප්ලයි එක දැම්මේ....

    ---
    ඕක ප්‍රසිද්ද රහසක් බන්...පොඩ්ඩක් බලපන් සුනිල් පෙරේරට ඔය කොපි සීන් එක කියන උන්ගේ එක පොදු ලක්ශනයක් තියෙනවා....රාජ පස්ස ගූ බෙට්ටත් ලෙව කන හාර්ඩ් කෝ බයියෝ...

    🖖 🖖 🖖 🖖

    සුනිල්ගේ සම්බන්දෙ මොකක්ද ? මම සින්දු ටිකක් දැම්මේ…උඹට සම්බන්දයක් පේනවද ? ඒ කියන්නේ මේ කොපි කරපුවද? උඹ කියනවනම් මේ කොපි කරපුව කියල උඹේ තියරියට අනුව රාජපක්ෂගේ ගූ බෙට්ටේ රහත් දන්නවා ඇතිනේ 🤭
     
    • Love
    Reactions: NaiRobi