රනිල් හොරා, ඕකා මහබැංකුව හොරාකෑවාකපටිම හොරා කරන්නේ අන්න හොරා අන්න හොරා කියල වෙන හොරෙක් ව පෙන්නන එක![]()
රන්ජත් අනුන්ට හොරා කිය කියා ඉන්දියන් ෆිල්ම් උස්සපු එකනෙ කරේ
වෙලාවට සුනිලා මලේ
ඕවා මොන කොපිද බන්.රාජපක්ෂ ට කඩේ යන්නෙ ඔය වගේ අමනයෝ තමා..මැරිලත් වැරදි හොයනව..මුන් හරි සතුටින් ඉන්නෙ මේ ටිකේ සුනිල්,මංගල මැරුණ නිසා..මුං හිතන් ඉන්නෙ මුං මැරෙන්නේ නෑ රාජපස්සල මැරෙන්නෙ නෑ කියල..![]()
අහ් ජොසා අයියානේ මේක දාල තියෙන්නේ....වෙන ත්රෙඩ් එකක මේ රිප්ලයි එක දැම්මේ....
---
ඕක ප්රසිද්ද රහසක් බන්...පොඩ්ඩක් බලපන් සුනිල් පෙරේරට ඔය කොපි සීන් එක කියන උන්ගේ එක පොදු ලක්ශනයක් තියෙනවා....රාජ පස්ස ගූ බෙට්ටත් ලෙව කන හාර්ඩ් කෝ බයියෝ...
![]()
![]()
![]()
![]()
සුනිල්ගේ සම්බන්දෙ මොකක්ද ? මම සින්දු ටිකක් දැම්මේ…උඹට සම්බන්දයක් පේනවද ? ඒ කියන්නේ මේ කොපි කරපුවද? උඹ කියනවනම් මේ කොපි කරපුව කියල උඹේ තියරියට අනුව රාජපක්ෂගේ ගූ බෙට්ටේ රහත් දන්නවා ඇතිනේ![]()