අහසට Laser ගැසීම

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    මේ දවස් වල මදයම අදිවේගී මාර්ගය හදන පැති වල වැසි වලාකුළු ☁ ☁ යන්න(වහින්නෙ නැති වෙන්න) මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරනවද?🚹මිනිස්සු එක එක කතා කියනවා..මේකෙ සත්තය තාවයක් තියේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ රටේ උන්ට පිස්සු මීට කලිනුත් මොකක්ද එහෙකට ඔහොම කිව්ව :lol: තව මේ පැත්තෙ උන් හිතං ඉන්නව වෙලඳ කලාප වලිං එහෙම මෙහෙට අකුණු තල්ලු කරනව කියලත් :lol: ඔව් කියල නිකා ඉඳිං බං :sorry:
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    කෘතීමව වස්සන scene නම් අහල තියනවා. අනිත් පැත්ත නම් අහල නැත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    එහෙම ක්‍රම තිනවා එත් මේ ආත්මේ සිංහලුන්ට ඒවා කරන්න ලැබෙන නෑ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    අපේ රටේ උන්ට පිස්සු මීට කලිනුත් මොකක්ද එහෙකට ඔහොම කිව්ව :lol: තව මේ පැත්තෙ උන් හිතං ඉන්නව වෙලඳ කලාප වලිං එහෙම මෙහෙට අකුණු තල්ලු කරනව කියලත් :lol: ඔව් කියල නිකා ඉඳිං බං :sorry:
    වෙලද කලාප වලින්....එහෙනම් හැමතැනම වෙලද කලාප හදනවනෙහ්.😂😂😂
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙලද කලාප වලින්....එහෙනම් හැමතැනම වෙලද කලාප හදනවනෙහ්.😂😂😂

    හැමතැනම හදනව නෙමේ දැන් එහෙම හදන්න ආවොත් අකුලගන්න වෙන තත්වයක් තියෙන්නෙ මේ පැත්තෙ උන් කියනව වෙලඳ කලාපෙන් තල්ලු කරන අකුණු ඔක්කොම ගහන්නෙ මෙහාට කියල :lol: :sorry:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    හැමතැනම හදනව නෙමේ දැන් එහෙම හදන්න ආවොත් අකුලගන්න වෙන තත්වයක් තියෙන්නෙ මේ පැත්තෙ උන් කියනව වෙලඳ කලාපෙන් තල්ලු කරන අකුණු ඔක්කොම ගහන්නෙ මෙහාට කියල :lol: :sorry:

    Ara america we arizona waladha koheda akunu gahanawalu neh 24h*7ma ape expert la tika eheta gani PR dila owa dana gaththoth😄😄😄