වෙලද කලාප වලින්....එහෙනම් හැමතැනම වෙලද කලාප හදනවනෙහ්.අපේ රටේ උන්ට පිස්සු මීට කලිනුත් මොකක්ද එහෙකට ඔහොම කිව්වතව මේ පැත්තෙ උන් හිතං ඉන්නව වෙලඳ කලාප වලිං එහෙම මෙහෙට අකුණු තල්ලු කරනව කියලත්
ඔව් කියල නිකා ඉඳිං බං
![]()
වෙලද කලාප වලින්....එහෙනම් හැමතැනම වෙලද කලාප හදනවනෙහ්.![]()

ohoma seen ekak tynawa ban,,,,oya sapugaskanda power station eket repairs dawswalata ohoma karanawalu
හැමතැනම හදනව නෙමේ දැන් එහෙම හදන්න ආවොත් අකුලගන්න වෙන තත්වයක් තියෙන්නෙ මේ පැත්තෙ උන් කියනව වෙලඳ කලාපෙන් තල්ලු කරන අකුණු ඔක්කොම ගහන්නෙ මෙහාට කියල![]()
![]()
එහෙම ක්රම තිනවා එත් මේ ආත්මේ සිංහලුන්ට ඒවා කරන්න ලැබෙන නෑ

$30milionඑක කරන්න නම් බැරි දෙයක් නෙමෙයි. හැබැයි සෑහෙන වියදම් සහ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා
http://www.businessinsider.com/china-sets-aside-millions-to-control-the-rain-2016-7