අහසේ දෙයියො ඉන්නවද...නැද්ද....!!!

අහසේ දෙයියො ඉන්න


  • Total voters
    70
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අහසේ දෙයියො ඉන්නවද...නැද්ද....!!!

    කියමු බලන්න කස්ටියගෙ අදහස...........
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඇත්ත දෙවිවරු ඉන්නව. :yes:

    ජාති ජාති දෙයියො නම් නෑ... :angry: තද තද දෙයියොත් නෑ :angry: :angry: :growl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    කෙතේ බැතේ නැත දෙවියෝ
    දේවාලේ දේවාලේ දේවාලේ
    නැත දෙවියෝ
    ඒ දෙවොලේ මං දෙවියෝ//
    දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
    දෙව් ගැටව් ගිලී හොරෙන් නඟා මැරූ අලේ
    දෙව් සැපත් කිමේ කියා පරාඹු සේවනේ
    වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ
    ප‍ලං‍චි‍යේ‍..
    දිව්යත් කිරිදියෙන් අඟුරු
    අඟුරු අඟුරු මැයි සුමිතුරු
    දිවියත් කෙලෙසින් නිරතුරු
    දෙවියත් සුදු නොවෙයි මිතුරු
    අලුත් සහල් කාසි පඳුරු
    ඉටිපන්දං අගිල් කපුරු
    සඳුන් කලල් ගිතෙල් වෙඬරු
    අඹ දඹ අන්නසි පළතුරු
    ලාබායී ගජ ලාබායී//
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහසෙ කොහෙද යකෝ දෙයියො..
    පෘථිවියෙන් පිට අපිට වඩා දියුණු ජීවීන් ඉන්න ලෝක තියනව..
    මනෝකාය විතරක් තියන ජීවීනුත් ඉන්නව..
    ඒත් ඉතින් දේවාල වල නම් දෙයියො නෑ පුතේ.. :rofl:
    මිත්‍යා දෘෂ්ටික සොන්නයින්ව බය කරන්න හදාගත්තු මෝඩ ආතල්..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sachith19920726:19755440 said:
    අහසෙ කොහෙද යකෝ දෙයියො..
    පෘථිවියෙන් පිට අපිට වඩා දියුණු ජීවීන් ඉන්න ලෝක තියනව..
    මනෝකාය විතරක් තියන ජීවීනුත් ඉන්නව..
    ඒත් ඉතින් දේවාල වල නම් දෙයියො නෑ පුතේ.. :rofl:
    මිත්‍යා දෘෂ්ටික සොන්නයින්ව බය කරන්න හදාගත්තු මෝඩ ආතල්..
    ඔය දිව්‍ය ලෝක කියන්නෙ ,විසාල ආවර්ත කාල සහිතව අපි වගේම ඉරක් වටේ කැරකෙන ග්‍රහලෝක කිවොත් මොකද කියන්නෙ ...
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    අහසෙ කොහෙද යකෝ දෙයියො..
    පෘථිවියෙන් පිට අපිට වඩා දියුණු ජීවීන් ඉන්න ලෝක තියනව..
    මනෝකාය විතරක් තියන ජීවීනුත් ඉන්නව..
    ඒත් ඉතින් දේවාල වල නම් දෙයියො නෑ පුතේ.. :rofl:
    මිත්‍යා දෘෂ්ටික සොන්නයින්ව බය කරන්න හදාගත්තු මෝඩ ආතල්..

    muta yamak Kamal therenawa....:lol: