ඇත්ත දෙවිවරු ඉන්නව.
ජාති ජාති දෙයියො නම් නෑ...තද තද දෙයියොත් නෑ
![]()
![]()
![]()

ඔය දිව්‍ය ලෝක කියන්නෙ ,විසාල ආවර්ත කාල සහිතව අපි වගේම ඉරක් වටේ කැරකෙන ග්‍රහලෝක කිවොත් මොකද කියන්නෙ ...sachith19920726:19755440 said:අහසෙ කොහෙද යකෝ දෙයියො..
පෘථිවියෙන් පිට අපිට වඩා දියුණු ජීවීන් ඉන්න ලෝක තියනව..
මනෝකාය විතරක් තියන ජීවීනුත් ඉන්නව..
ඒත් ඉතින් දේවාල වල නම් දෙයියො නෑ පුතේ..
මිත්‍යා දෘෂ්ටික සොන්නයින්ව බය කරන්න හදාගත්තු මෝඩ ආතල්..
අහසෙ කොහෙද යකෝ දෙයියො..
පෘථිවියෙන් පිට අපිට වඩා දියුණු ජීවීන් ඉන්න ලෝක තියනව..
මනෝකාය විතරක් තියන ජීවීනුත් ඉන්නව..
ඒත් ඉතින් දේවාල වල නම් දෙයියො නෑ පුතේ..
මිත්‍යා දෘෂ්ටික සොන්නයින්ව බය කරන්න හදාගත්තු මෝඩ ආතල්..

එලකිරි එකේ නං එකෙක් ඉන්නව![]()
ඌ නං ඉන්නෙ අපායක![]()
![]()