අහසේ සැරිසරන අත්භූත වස්තුව දැක්කද?
ග්‍රහලෝකයක් ගමන්කරනවා දකින්නේ මම විතරද ?දලවශයෙන් අහසේ අගහරු පායා ඇතිවිට දකින ප්‍රමානයේ ගෝලාකාර එලියක් ඒකදිශාත්මකව ගමන්කරනවා නිතර දැකලා තියනවා . කහපාටක් තමයි තියෙන්නේ ..කැමරාවකට ගන්නත් බෑ ගොඩක් පොඩියි.සමහර විට එකක් ගමන්කල පසු තව එකක් ගමන් කරනවා.කිසිම සද්දයක් නෑ . ගුවන්යානයක වේගයක් තියනවා.
මේ සම්බන්දයෙන් එන උපකල්පණ කිහිපයක් මෙසේයි
1) මෙය ජෙට් එකක් - ජෙට් එකක් යන කොට එන පාට මේකද ? කෝ එතකොට එකේ දුම වගේ සටහන් වෙන පාර..එහෙම සලකුණක් මේ වස්තුවලින් පෙන්නන්නේ නෑ .හද පායන දිනවලත් මම දැකලා තියනවා මේ වස්තු ..ඒත් දුමක් පේන්නේ නෑ .
2) චන්ද්‍රිකා - චන්ඩ්‍රිකා ගමන්කරනවා දකින්න බෑ..භූ ස්තාවරවයි ගොඩක් තියෙන්නේ .
3)අබ්යවකාශ මධ්‍යස්තානය - ඒකත් භූ ස්තාවරව තියනවයි කියලයි අහලා තියෙන්නේ .ගමන්කරනවා පෙන්නේ නෑ
4) ගුවන් යානයක් - ගුවන් යානයක රතු එලි 2ක් තියනවා .අනික නිවෙන දැල්වෙන එලි තියෙනවා ගුවන් යානාවල මේ වස්තුවල ඒවා නෑ .
මේ ජෙට් එකක්
උඩ පෙනෙන යානාවල තනි එලියක් පෙනෙන්නේ නෑ.මට පෙන්නේ තනි ඉතා කුඩා ගොලාකාර එලියක්
5)අබ්යවකාශ ශටලයක් - නමුත් මෙතරම් වේගයකින් යනවා පේන්න බෑ
ඔබත් මේවා දැක්කද ? මේ මොනවාද? ???

(දේවතා එලි සම්බන්දයෙන්නම්
පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ.අහසේ හදපායා ඇති ප්‍රමාණෙටම විශාලයි.
ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන් )

මේ ඔක්කොම මගේ සත්‍ය අත්දැකීම්