අහසේ සැරිසරන අත්භූත වස්තුව දැක්කද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අහසේ සැරිසරන අත්භූත වස්තුව දැක්කද?

    ග්‍රහලෝකයක් ගමන්කරනවා දකින්නේ මම විතරද ?දලවශයෙන් අහසේ අගහරු පායා ඇතිවිට දකින ප්‍රමානයේ ගෝලාකාර එලියක් ඒකදිශාත්මකව ගමන්කරනවා නිතර දැකලා තියනවා . කහපාටක් තමයි තියෙන්නේ ..කැමරාවකට ගන්නත් බෑ ගොඩක් පොඩියි.සමහර විට එකක් ගමන්කල පසු තව එකක් ගමන් කරනවා.කිසිම සද්දයක් නෑ . ගුවන්යානයක වේගයක් තියනවා.

    මේ සම්බන්දයෙන් එන උපකල්පණ කිහිපයක් මෙසේයි

    1) මෙය ජෙට් එකක් - ජෙට් එකක් යන කොට එන පාට මේකද ? කෝ එතකොට එකේ දුම වගේ සටහන් වෙන පාර..එහෙම සලකුණක් මේ වස්තුවලින් පෙන්නන්නේ නෑ .හද පායන දිනවලත් මම දැකලා තියනවා මේ වස්තු ..ඒත් දුමක් පේන්නේ නෑ .

    2) චන්ද්‍රිකා - චන්ඩ්‍රිකා ගමන්කරනවා දකින්න බෑ..භූ ස්තාවරවයි ගොඩක් තියෙන්නේ .

    3)අබ්යවකාශ මධ්යස්තානය - ඒකත් භූ ස්තාවරව තියනවයි කියලයි අහලා තියෙන්නේ .ගමන්කරනවා පෙන්නේ නෑ

    4) ගුවන් යානයක් - ගුවන් යානයක රතු එලි 2ක් තියනවා .අනික නිවෙන දැල්වෙන එලි තියෙනවා ගුවන් යානාවල මේ වස්තුවල ඒවා නෑ .

    maxresdefault.jpg


    මේ ජෙට් එකක්



    උඩ පෙනෙන යානාවල තනි එලියක් පෙනෙන්නේ නෑ.මට පෙන්නේ තනි ඉතා කුඩා ගොලාකාර එලියක්:confused:

    5)අබ්යවකාශ ශටලයක් - නමුත් මෙතරම් වේගයකින් යනවා පේන්න බෑ

    ඔබත් මේවා දැක්කද ? මේ මොනවාද?
    ???:confused::confused::confused::confused:


    (දේවතා එලි සම්බන්දයෙන්නම්

    පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ.අහසේ හදපායා ඇති ප්‍රමාණෙටම විශාලයි.

    ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන් ):yes::shocked:

    මේ ඔක්කොම මගේ සත්ය අත්දැකීම්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Amila M

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113


    මේ සම්බන්දයෙන් එන උපකල්පණ කිහිපයක් මෙසේයි



    2) චන්ද්‍රිකා - චන්ඩ්‍රිකා ගමන්කරනවා දකින්න බෑ..භූ ස්තාවරවයි ගොඩක් තියෙන්නේ .

    3)අබ්යවකාශ මධ්යස්තානය - ඒකත් භූ ස්තාවරව තියනවයි කියලයි අහලා තියෙන්නේ .ගමන්කරනවා පෙන්නේ නෑ


    චන්ද්‍රිකා ගමන් කරනවා ඕන තරම් බලාගන්න පුලුවන් රෑට අහස දිහා බලන් ඉඳපන් එක දවසකට 10ක් 20ක් උනත් බලාගන්න පුලුවන්

    අභ්‍යවාකාශ මධ්‍යස්තානය භූ ස්තාවර නෑ ගමන් කරනවා බලන්න පුලුවන් ලංකාවට පේන දවස් තියෙනවා අහසෙ දකින්න පුළුවන් තුන්වෙනි දීප්තිමත්ම වස්තුව ඒක
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i am 99% certain that's a Cessna 152 or a 172 flying around 3000 ft - 4500 ft altitude on a training flight or to an inland destination.

    Its' so small but can fly so high... so you wont see that plane as an object against a night sky..... no jet trails... and no blinking lights.. just steady ON lights only.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,779
    2,267
    113
    Nugegoda
    මේක පිටසක්වල යානාවක්. මහා රාවණා රජතුමා පිටසක්වල සමඟ පැවති සබඳතා හේතුවෙන් මේ වගේ යානා පෘතුවිය දෙසට පොඩ්ඩක් බැල්ම දාල යනව:yes:
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ඊයෙ රැ මං දැක්ක 1ක් මම හිතුවෙ චන්ද්‍රිකාවක් කියලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාළගුණ චන්ද්‍රිකා බං ඔය. ඒවා ගමන් කරනවා. ඔය ඕන තරම් රෑට පේන්නේ හැමදාම නියමිත වෙලාවල් වලට.
    භූස්ථාවර ඒවා ‍රූපවාහිණී, දුරකතන, අන්තර්ජාල, ආරක්ෂක, වගේ සේවා සම්බන්ධ ඒවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [

    2) චන්ද්‍රිකා - චන්ඩ්‍රිකා ගමන්කරනවා දකින්න බෑ..භූ ස්තාවරවයි ගොඩක් තියෙන්නේ .

    :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොකද්දෝ එළියක් දැක්ක මොකද්ද කියල දන්නේ නෑ ඒ හින්ද ඒවා දේවතා එලි වෙන්න ඕනේ :baffled: