අහස නිල්පාට ඇයි ???

r runner

Member
May 12, 2015
2,396
781
0
අහස නිල්පාට ඇයි ???

10.jpg


පොඩි කාලේ මට මතකයි කවුදො ඇහුව කොළඔ අහස මොන පාටද කියලා.. උබල හිතුවෙ මං කොළ පාටයි කිව්ව කියල නේද...:yes: ඔව් මං එහෙම කිව්ව .. හැබැයි මං ඒ ගැන හෙව්ව හැබැයි පහු කාලිනව..

ඔය වගේ දේවල් කියවන්න හිතෙන් නැතිව ඇති එත් නිකමට කියවල බලන්න...;)


"අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස! ඒත් ඇයි අහස නිල පාට විතරක්! රතුපාට,කොළ පාට,කහ පාට වෙන්න තිබුනනෙ." :yes:ඔන්න ඔය වගේ ප්‍රශ්ණ කාට කාටත් ඇවිල්ලා ඇති.ඉතින් මම අද කියන්න යන්නෙ අපට පෙනෙන මේ අහස නිල් පාට ඇයි කියල.

අපි හැමෝම දන්නවා සූර්‍ය ආලෝකය වර්ණ හතකට බෙදෙනවා ඒ රතු,තැඹිලි,කහ,කොළ,නිල්,ඉන්ඩිගෝ,දම් වශයෙන්.අපි පොඩි කාලෙනම් ඕක මතක තියාගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බන් දකී කියන කවියෙ.මෙන්න මේ ආලෝකයේ වර්ණ ආශ්‍රයෙන් තමයි අපිට අහස නිල් පාටට පෙනෙන්නේ.


bluesky1.gif


වායුගෝලයෙ නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් වගේ වායුන් රැසකින් හැදිලා තියෙන්නෙ.මෙන්න මේ වායු එකතුවෙලා ස්ථර වශයෙන් වායුගෝලයේ තිබෙනවා.අන්න ඒ වායු ස්ථර අතරින් ආලෝකය ගමන් කරනකොට ආලෝකය වර්තනයකට ලක්වෙනවා (වර්තනය කියන්නේ එක් පාරදෘශ්‍ය මාධ්‍යක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යක් දක්වා ආලෝක කිරණ ගමන් කරන විට එම කිරණ නැමී ගමන් කිරීම.) මෙසේ ආලෝකයේ ඇති වර්ණ වර්තනයට ලක්වෙලා අපේ ඇසට වැඩිපුර පැමිනෙන්නේ ආලෝකයේ වර්ණ අතරින් නිල් පැහැය විතරයි. අන්න ඒ නිසයි අපට අහස නිල් පාටට පේන්නේ.:yes:

images.jpg


ඉර බැහැගෙන යනකොට පෘථිවිය හා ඉර අතර කෝණය වෙනස් වෙන නිසා අපේ ඇහැට රතු,කහ වගේ වර්ණයන් පැමිනෙනවා ඒ නිසා අපිට ඉර බැහැගෙන යනකොට අහස රතු පාටට දකින්න පුලුවන්!


උපුටා ගැනිම් වේ.... බම්ප් ප්ලිස්... :yes::yes:
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ela bang.. echchara hitapu nethi deyak thama .. :) image load wenne nethi case ekak thiyenawa... poddak balapan ...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මට තිබ්බා ප්‍රශ්නයක්
    ඇයි ලෝකේ ගෝලාකාර උනේ
    කොටු නොවී :(

    *පෘථිවිය අභ්‍යවකාශයේ ඇති විශාල ග්‍රහ වස්තුවකි.එහි ඇති කේන්ද්‍රාභිසාරි ලෙස තමා වෙතට යම් යම් වස්තු ඇද ගැනිමේ බලයක් තිබේ. මේ මගින් සමබර ආකරයට විවිධ වස්තුන් ඒ දෙසට ඇද ගනි. පෘථිවිය චතුස්තලයක් වී නම් මේ බලය අසමාන වන අතර පෘථිවි භ්‍රමණය පවා වීමට නොහැකි දෙයක් බවට පත් වේ.

    *එ මෙන් ම යම් හෙයකින් එසේ චතුස්තලාකාර හැඩයක් සහිතව භ්‍රමණය වුවහොත් පෘථිවිය (එහි වේගය හා අසමබර හැඩය නිසා) අද වන විට විනාශ විය යුතු වීම.

    *දැනට හදුනා ගන්නා ලද කිසිදු ග්‍රහ ලොවක් චතුස්තල හැඩයක් නොගැනීම හා ඉතා ළදරු අවස්ථාවේ පවතින ග්‍රහ වස්තු පවා චතුස්තලාකාර නොවීම.

    *අද දියුණු කරන ලද අභ්‍යවකාශ ගමනාගමනය නිසා ගගනගාමින් රැසක් පෘථිවියෙන් එපිටට ගොස් ඇති අතර ඔවුන් දුටු පෘථිවිය හැමවිටම ගෝලාකාර වන අතර ඔවුන් ලබාගත් ඡයාරෑප ද ඊට සාක්ෂි වේ.