අහස පුරවාන ගෙන ආ...
ඇය දැක... ප්‍රේමය...
හද විසිරවාන පුද දී...
ඇය අත් බැඳි... සිහින...
මල් යාය දැවටෙන සුළං...
අතරේ ඇවිද... තුටින...
පොද වැසි මැද සිටිය...
මහා වෘක්ෂ... සෙවණ...
ගංඟා පුරා මින් රැළ...
ඈ දැක... පාවෙන...
පා කර යැවූ අහර බිඳකට...
පොරකන... ඒ සැම...
මල්... මල් යායේ...
ඈ පෙනුනේ... මලක වෙස් අරන්...
තුරු... තුරු සෙවණේ...
ඈ දුටුවේ... දෙව්ලියක ලෙසින්...
ගඟ... ගං අද්දර...
ඇගෙ රුව දේ... කිඳුරියක සිරින්...
2307200733 2307201851
#mabheera
#siehra
#spn
ඇය දැක... ප්‍රේමය...
හද විසිරවාන පුද දී...
ඇය අත් බැඳි... සිහින...
මල් යාය දැවටෙන සුළං...
අතරේ ඇවිද... තුටින...
පොද වැසි මැද සිටිය...
මහා වෘක්ෂ... සෙවණ...
ගංඟා පුරා මින් රැළ...
ඈ දැක... පාවෙන...
පා කර යැවූ අහර බිඳකට...
පොරකන... ඒ සැම...
මල්... මල් යායේ...
ඈ පෙනුනේ... මලක වෙස් අරන්...
තුරු... තුරු සෙවණේ...
ඈ දුටුවේ... දෙව්ලියක ලෙසින්...
ගඟ... ගං අද්දර...
ඇගෙ රුව දේ... කිඳුරියක සිරින්...
2307200733 2307201851
#mabheera
#siehra
#spn
Last edited:
