අහස බලපන්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් ඔව් මමත් දැක්ක. මම හිතුවේ දේවතා එලි කියල. මම අහසට වැන්දත් එක්ක.
    එත් සද්ද නැතුව හිටිය කාටවත් නොකිය.
    ​
    වලතර දෙයිය අහසින් වැඩල උබට කොලොප්පන් කරනව බං ඔය. වැද වැද ඉන්නැතුව ගලක් අරං ගහපන් ඉක්මනට
     

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Starlink ehata mehata yan ne bn, eka pettakata peliyata yanne.
    Anika dn e reflective starlink nedda manda.
    නැහැ පේළියකට යන්නේ නැහැ ඒ පේලියට යන්නනේ ගොඩක් වෙලාවට මේ satellites launch කරනකොට 60 - 70 වගේ එක සැරේ යවනවා එක නිසා තමයි මේක මුලදී line එකක් වගේ යන්නේ. පස්සේ ටික ටික මේකෙන් එක එක ඒගොල්ලොන්ගේ orbit path එකේ යනවා.

    https://satellitemap.space/

    මෙන්න මේක බලපම්
    ------ Post added on May 12, 2023 at 10:33 PM
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,098
    6,821
    113
    ගග අද්දර
    නැහැ පේළියකට යන්නේ නැහැ ඒ පේලියට යන්නනේ ගොඩක් වෙලාවට මේ satellites launch කරනකොට 60 - 70 වගේ එක සැරේ යවනවා එක නිසා තමයි මේක මුලදී line එකක් වගේ යන්නේ. පස්සේ ටික ටික මේකෙන් එක එක ඒගොල්ලොන්ගේ orbit path එකේ යනවා.

    https://satellitemap.space/

    මෙන්න මේක බලපම්
    ------ Post added on May 12, 2023 at 10:33 PM
    Ah wenna ati,
    At dn reflective starlink nehene neda?
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    අහස බලපන්. මට පේනවා එලි වගයක් එහාට මෙහාට යන. මම විතරක් නෙවෙයි මෙතන ඉන්න 2ක් දකිනවා. Drone වෙන්න බෑ. සැලකිය යුතු දුරක්.
    දැන් 3 දෙනෙක් සෙට් වෙනවද බන් මලක් ගහන්න ?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මහින්ද මාතිය එක්ක යන්න දිවය ලෝකෙන් එනේ දිව්‍ය රථ වල හෙඩ් ලයිට්. දුටගැමුණු රජ තුමාගේ නෑ යො නේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    346480870_1001644444576760_4870083430893250924_n.jpg
     
    • Haha
    Reactions: Mr Bones