හුටා අපි දෙන්නම එකම බෝට්ටුවෙ වගෙ
මම කිව්වෙ මගෙ අත්දැකිමෙන් සහ මම දන්න අයට වෙච්ච දෙවලින් ගොඩක් වෙලාවට ඔය වගෙ දෙව්ල වැඩිපුරම කරන්නෙ කෙල්ලො එකෙ දෙකක් නැ
ඔය කිව්ව වගෙ ඔහොම කිව්වම මම ගොඩක් වෙලාවට දැකලා තියෙනාව කොල්ලො කියනවා චාටර්කෙල්ලෙක් නම් අවුලක් නැ(දැන් මේ කතාකරන අය ගැන වෙන්න ඇති)
හැබයි අහින්සක කෙල්ලෙක්ව ආතල් එකට ගන්න එපා තොට හෙනගහනවා කියාලා කියනවා මම නම් දැකලාතියෙනවාඔයාකිව්වා වගෙ කතාකියලා එක විරකමක් කියල හිතන එක නම් මොඩකමක්
ඔහොම ප්රශිද්දියෙ කොල්ලො කියනවා වගෙ කියන්න පුලුවන් නම් කෙල්ලොත් කියයි
සමහර විට කෙල්ලො කෙල්ලො කතාකරන වෙලව ඔවා ගැනත් කතාකරනව් ඇති
![]()
කෙල්ලො ඉන්නෙ ආතල් ගන්න නෙමෙයි කියන එක මම පිලිගන්නවා
මම තාමත් මගෙ මතය වැරදි කියන්නෙ නැ මොකද එක තමයි ඇත්ත
ජයවේවා![]()
oyatath ehema ekak unada?
owa ganan ganna epa saho. Anthimata baluwama e kena thamai mata lokuma udawwa karala thiyenne. Eya mawa dala nogiya nam mata ada math ekka inna, mawa godak sathutin thiyana kena labenne na ne. E nisa hamadema wenne hondata lu. Dala yana ona kenek kiyanne eyala ehema kale anik kena charter nisa kiyala ne. Eyalata eka excuse ekak witharai. Kello ehema kiyanawa mama ahala nam na. Eth ithin eka thaman ashraya karana ayage saha inna samaja stharaye hatiyata wenas wenna puluwan thamai.
oka ithin api hamoma ape athdakeem wala hatiyata hangeem walin hithana deyak. Kello podi kale indan ahanne rawattala anatha karala dala yana kollo gana. Kollanta eke anik paththa wenna athi. (Kalin nam mama kiwwe elakiri thread wala dakapu deyak gana.) Habai ekak. Oyalata boot eka wadunama duka witharai. Apita dukai, lajjawai, naraka namei okkoma. Minissu waradda patawanneth apitama ne. 

Oyatath jaya saho.



ඔහොම ප්රශිද්දියෙ කොල්ලො කියනවා වගෙ කියන්න පුලුවන් නම් කෙල්ලොත් කියයි
සමහර විට කෙල්ලො කෙල්ලො කතාකරන වෙලව ඔවා ගැනත් කතාකරනව් ඇති 