අහිංසකකොල්ලෝ

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
හුටා අපි දෙන්නම එකම බෝට්ටුවෙ වගෙ:baffled:
මම කිව්වෙ මගෙ අත්දැකිමෙන් සහ මම දන්න අයට වෙච්ච දෙවලින් ගොඩක් වෙලාවට ඔය වගෙ දෙව්ල වැඩිපුරම කරන්නෙ කෙල්ලො එකෙ දෙකක් නැ:P
ඔය කිව්ව වගෙ ඔහොම කිව්වම මම ගොඩක් වෙලාවට දැකලා තියෙනාව කොල්ලො කියනවා චාටර්කෙල්ලෙක් නම් අවුලක් නැ(දැන් මේ කතාකරන අය ගැන වෙන්න ඇති)
හැබයි අහින්සක කෙල්ලෙක්ව ආතල් එකට ගන්න එපා තොට හෙනගහනවා කියාලා කියනවා මම නම් දැකලාතියෙනවා :yes: ඔයාකිව්වා වගෙ කතාකියලා එක විරකමක් කියල හිතන එක නම් මොඩකමක්:oo: ඔහොම ප්‍රශිද්දියෙ කොල්ලො කියනවා වගෙ කියන්න පුලුවන් නම් කෙල්ලොත් කියයි :rofl: සමහර විට කෙල්ලො කෙල්ලො කතාකරන වෙලව ඔවා ගැනත් කතාකරනව් ඇති :baffled:
කෙල්ලො ඉන්නෙ ආතල් ගන්න නෙමෙයි කියන එක මම පිලිගන්නවා :yes:
මම තාමත් මගෙ මතය වැරදි කියන්නෙ නැ මොකද එක තමයි ඇත්ත:cool:
ජයවේවා
11.gif


oyatath ehema ekak unada? :) owa ganan ganna epa saho. Anthimata baluwama e kena thamai mata lokuma udawwa karala thiyenne. Eya mawa dala nogiya nam mata ada math ekka inna, mawa godak sathutin thiyana kena labenne na ne. E nisa hamadema wenne hondata lu. Dala yana ona kenek kiyanne eyala ehema kale anik kena charter nisa kiyala ne. Eyalata eka excuse ekak witharai. Kello ehema kiyanawa mama ahala nam na. Eth ithin eka thaman ashraya karana ayage saha inna samaja stharaye hatiyata wenas wenna puluwan thamai. :yes: oka ithin api hamoma ape athdakeem wala hatiyata hangeem walin hithana deyak. Kello podi kale indan ahanne rawattala anatha karala dala yana kollo gana. Kollanta eke anik paththa wenna athi. (Kalin nam mama kiwwe elakiri thread wala dakapu deyak gana.) Habai ekak. Oyalata boot eka wadunama duka witharai. Apita dukai, lajjawai, naraka namei okkoma. Minissu waradda patawanneth apitama ne. :lol::lol:

Oyatath jaya saho. :)
 

harsharrr

Member
May 14, 2011
600
15
0
cartoon%252Ccouple%252Cfriendship%252Cfunny%252Clove-76163839dc3931f27fda07930729a96f_m.jpg



මම මේ කියන්න යන කථාව උනෙත් අර කලින් කියපු කථාව උනා වගේම
කිං හන්තර්ර් බලන්න ගිය දවසේම තමා. හැබැයි මේක උනේ ෆිල්ම් එක බලන්න කලින්, හෝල් එක ලඟින්.....

මම කළින් කථාවේ කිව්වා වගේම අපේ ක්ලාස් එකේ කොල්ලො 3/4ම වගේ ගියානෙ මේ ෆිල්ම් එක බලන්න.....


ෆිල්ම් එක පටන් ගන්නෙ දෙකට හරි දෙක හමාරට හරි, හරියටම මතක නෑ. අපි කියමුකෝ 2.30 කියලා ඈ....

කොහොම හරි අපි කට්ටිය ටිකක් කලින්ම ආවා ෆිල්ම් හෝල් එක ලඟට. ඒ කියන්න කලින් 10.30 එක ඉවර වෙන්න කලින් වගේ....ඒ කියන්නෙ 1.30ට විතර ඈ......

දැන් ඉතින් ආයි වෙන කොහෙවත් ගිහින් එන්නත් වෙලා නැති එකේ අපි හෝල් එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හෝල් එකේ ගේට්ටුව ඉස්සරහට වගේ වෙන්න කට්ටිය පොඩි චැට් පාරක් දාගෙන ඔහෙ ඉන්න කොට කලින් එක ඉවර වෙලා කට්ටිය එලියට එනවා.....එකපාරටම අපේ දශ්ඨයා.... "ඒ බලපල්ලකෝ බං අර කොල්ලත් එක්ක එන කෑල්ල...මොකක්ද දන්නෑ අතේ අර ඔත ඔතා එන්නේ" කියලා කියපි.......ඒත් එක්ක අපි ඔක්කොම ඒ දිහා බැලුවා........


ඒත් එක්කම අපේ රසික මලයා...."
අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'" කිව්වා......... මලලසේකර, මාර කේස් එක ඕයි.....අපි ඔක්කෝමලාටම අස්පට් උන සීන් එකට. රසිකයට දැන් ඇඩිලා. කෙල්ල මූව දැක්කේ නෑ වගේ සත 5 ගණන් නොගෙන ගියා. ඒ කොල්ලාත් මූ දිහා බලලා නක්කලේට වගේ හිනා වෙලා යන්න ගියා...... අපේ උන්ට දැන් අම්බ මල.. අරූට දෙකක් අනින්නමයි හිත......

ඒ අස්සේ අරූ අඩනවා....(පව් යකෝ ඇඩුවට ඌ එහෙම එකෙක් නෙමේ).... ඌ බොක්කොන්ම ලව් කරපු කෙල්ල.....ඒ අස්සෙ ඌ ඒකට කෝල් කරනවා, ඒකි ෆෝන් එකත් ඕක් කරලා..... ඊට පස්සෙ අපේ රසිකයා අසන්කයවත් ඇදගෙන අරුන් දෙන්නා පස්සෙන් ගිහින් අරකිට කථා කරන්න හැදුවා.....ඒත් එතකොට උන් ගිහින්.......


පස්සේ අපි ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා. මට පේනවා අරූ කෝල් එකක් අරගෙන වගේ අරකිත් එක්කද කොහෙද කථාව.....(මට මළ පැනලා හිටියේ ඔය වගේ ජරා කෙල්ලෙක් එක්ක තව මොනවා කථා කරනවද කියලා).....


පස්සෙ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක වෙලේ මම ඇහුවා රසිකයගෙන් "මොකෝ බං අරකි කිව්වෙ" කියලා.... ඒකි කිව්වලු හම්බවෙලා පොඩ්ඩක් කථා කරන්නයි ගියේ කියලා..........


අනේ නෙදකින්...මෙච්චර විසාල නගරේ මුන් දෙන්නට නිවාඩු පාඩුවෙ කථා කරන්න තිබුනේ ඔය ෆිල්ම් හෝල් එක විතරනේ.......මූට ලව් කර කර වෙන එකෙක් එක්ක ෆිල්ම් හෝල් ගානේ රිංගන කෙල්ල. එකෙන්ම බඩුවක් කියලා ඔනෙ එකෙකුට තේරෙනවානේ.....අපි ඕක රසිකයට 1000 වතාවකට වඩා කිව්වා. ඒත් ඌ තේරුම් ගන්නෑ.....ඌ අඩනවා.....පව් කියලත් හිතෙනවා.......


පස්සෙ ආයි සතියක් විතර යනකොට ඌ ඒකිව සෑහෙන්න දුරට අමතක කරලා තිබුණා....ඒක ලොකු දෙයක් මොනවා උනත්.......


ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........


කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා....... හෙන ගහනවා යකෝ.....


මගේ වගේ දැම්මට බ්ලොගයකින් උපුටා ගැනීමක් බව සලකන්න
මොකද්ද මචන් කලින් කතාව ? link එක දාන්න............