" අයියේ , මේ මං ආවේ.. " කියලා තරුණිය යමක් කියන්න උත්සහ කලා..
තරුණයා මුවගට සිනාවක් ගෙන..
" නංගි ආවේ මාව බලලා යන්න ද " කියලා විහිළුවෙන් වගේ ඈහුවා..
නෑ මම ආවේ මේ පොරොව ඔබට දෙන්න.බයාදු ස්වරයෙන් ඇය පැවසුවා

" අයියේ , මේ මං ආවේ.. " කියලා තරුණිය යමක් කියන්න උත්සහ කලා..
තරුණයා මුවගට සිනාවක් ගෙන..
" නංගි ආවේ මාව බලලා යන්න ද " කියලා විහිළුවෙන් වගේ ඈහුවා..

නෑ මම ආවේ මේ පොරොව ඔබට දෙන්න.බයාදු ස්වරයෙන් ඇය පැවසුවා![]()
"පොරව, මොන පොරව ද ? " නොදන්නා ආකාරයක් පෙන්නු තරුණයා..
තව දුරටත් මේ කෙල්ලව කතාවට එක් කර ගත්තා..
තරුණියගෙත් යටි හිතේ කැමැත්තක් තිබුනා තරුණයත් එක්ක කතා කිරීමට ඇය ඔහුට පොරොව පෙන්වා මෙසේ ඇසුවා...
" අයියේ , ඔයාට මේක මතකද ? " කියලා තරුණිය ඈසුවා,
" මට ඕකට වඩා දෙවල් මට මතක් වුනා" කියලා විහිළුවට වගේ තරුණයා කිව්වා.
තරුණියට ඒ කතාව නම් පොඩ්ඩක් ඇල්ලුවේ නෑ.මොකද මහ කැලේ ඈ තනියෙන් ආවේ...
kathawa wena kohetada adhenawa wage......![]()


ඒ හින්දා තරුණිය ඒ කතාව නො ඇසුන ආකාරයට හිතියා..
" ඉතින් නංගි, මේ මහා කෑලේ, තනියෙන් මොනවද කරන්නේ ? "
තරුණයා ඈසුවේ තරුණිය බිය වේලා ඉන්න හින්දායි...
තරුණිය ගල්ගැසී සිටිය නිසා තරුණයා නැවත කටහඬ අවදි කලා. කවුරු හරි මගෙ දර හොරකම් කරලා....ඔහු පැවසුවා
තරුණිය ගල්ගැසී සිටිය නිසා තරුණයා නැවත කටහඬ අවදි කලා. කවුරු හරි මගෙ දර හොරකම් කරලා....ඔහු පැවසුවා







dan haridaa..............
එසේ තරුණයා කියද්දි..
මේ දර හොරකම් කල එක ගෑන මේ තරුණිය දෑනන් හිටියේ නෑ..
ඒ හින්දා.. " කොහොමද ? "
කියලා තරුණිය ඈහුවා..
තරුණිය තරුණයාට කියනවා......... "ගනන් ගන්න එපා අය්යේ ඒව හොරකම් කරල තියෙන්නෙ ඔයගෙ නැන්දම්මා කියලා............."
![]()


මම උදේ ඉඳන් දර කැපුවා මහන්සියෙන්...මෙත්න ගොඩ කරලා ගියා මූණ කට හෝදගෙන එන්න අර පහළ ඇළට....
අහිංසක දරකපන්නා දර කප කපා දන්නෙම නැතුව මාර දුරක් ගිහින්ලු![]()


" ගිහිල්ලා ඉද්දි...තමයි මං දෑක්කේ..
මේ දර ටික අතුරුදාන් වේලා කියලා.. " තරුණය කිව්වා..
