අහිංසක දර කපන්නා.....

Anteros

Member
Nov 22, 2009
933
288
0
" අයියේ , මේ මං ආවේ.. " කියලා තරුණිය යමක් කියන්න උත්සහ කලා..

තරුණයා මුවගට සිනාවක් ගෙන..
" නංගි ආවේ මාව බලලා යන්න ද " කියලා විහිළුවෙන් වගේ ඈහුවා..

නෑ මම ආවේ මේ පොරොව ඔබට දෙන්න.බයාදු ස්වරයෙන් ඇය පැවසුවා :yes:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ මම ආවේ මේ පොරොව ඔබට දෙන්න.බයාදු ස්වරයෙන් ඇය පැවසුවා :yes:

    "පොරව, මොන පොරව ද ? " නොදන්නා ආකාරයක් පෙන්නු තරුණයා..
    තව දුරටත් මේ කෙල්ලව කතාවට එක් කර ගත්තා..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    "පොරව, මොන පොරව ද ? " නොදන්නා ආකාරයක් පෙන්නු තරුණයා..
    තව දුරටත් මේ කෙල්ලව කතාවට එක් කර ගත්තා..

    තරුණියගෙත් යටි හිතේ කැමැත්තක් තිබුනා තරුණයත් එක්ක කතා කිරීමට ඇය ඔහුට පොරොව පෙන්වා මෙසේ ඇසුවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණියගෙත් යටි හිතේ කැමැත්තක් තිබුනා තරුණයත් එක්ක කතා කිරීමට ඇය ඔහුට පොරොව පෙන්වා මෙසේ ඇසුවා...

    " අයියේ , ඔයාට මේක මතකද ? " කියලා තරුණිය ඈසුවා,

    " මට ඕකට වඩා දෙවල් මට මතක් වුනා" කියලා විහිළුවට වගේ තරුණයා කිව්වා.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    " අයියේ , ඔයාට මේක මතකද ? " කියලා තරුණිය ඈසුවා,

    " මට ඕකට වඩා දෙවල් මට මතක් වුනා" කියලා විහිළුවට වගේ තරුණයා කිව්වා.

    තරුණියට ඒ කතාව නම් පොඩ්ඩක් ඇල්ලුවේ නෑ.මොකද මහ කැලේ ඈ තනියෙන් ආවේ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණියට ඒ කතාව නම් පොඩ්ඩක් ඇල්ලුවේ නෑ.මොකද මහ කැලේ ඈ තනියෙන් ආවේ...

    ඒ හින්දා තරුණිය ඒ කතාව නො ඇසුන ආකාරයට හිතියා..

    " ඉතින් නංගි, මේ මහා කෑලේ, තනියෙන් මොනවද කරන්නේ ? "
    තරුණයා ඈසුවේ තරුණිය බිය වේලා ඉන්න හින්දායි...
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඒ හින්දා තරුණිය ඒ කතාව නො ඇසුන ආකාරයට හිතියා..

    " ඉතින් නංගි, මේ මහා කෑලේ, තනියෙන් මොනවද කරන්නේ ? "
    තරුණයා ඈසුවේ තරුණිය බිය වේලා ඉන්න හින්දායි...

    තරුණිය ගල්ගැසී සිටිය නිසා තරුණයා නැවත කටහඬ අවදි කලා. කවුරු හරි මගෙ දර හොරකම් කරලා....ඔහු පැවසුවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණිය ගල්ගැසී සිටිය නිසා තරුණයා නැවත කටහඬ අවදි කලා. කවුරු හරි මගෙ දර හොරකම් කරලා....ඔහු පැවසුවා

    එසේ තරුණයා කියද්දි..
    මේ දර හොරකම් කල එක ගෑන මේ තරුණිය දෑනන් හිටියේ නෑ..
    ඒ හින්දා.. " කොහොමද ? "
    කියලා තරුණිය ඈහුවා..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    තරුණිය ගල්ගැසී සිටිය නිසා තරුණයා නැවත කටහඬ අවදි කලා. කවුරු හරි මගෙ දර හොරකම් කරලා....ඔහු පැවසුවා

    තරුණිය තරුණයාට කියනවා......... "ගනන් ගන්න එපා අය්යේ ඒව හොරකම් කරල තියෙන්නෙ ඔයගෙ නැන්දම්මා කියලා............."
    ;););););););)
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    එසේ තරුණයා කියද්දි..
    මේ දර හොරකම් කල එක ගෑන මේ තරුණිය දෑනන් හිටියේ නෑ..
    ඒ හින්දා.. " කොහොමද ? "
    කියලා තරුණිය ඈහුවා..

    මම උදේ ඉඳන් දර කැපුවා මහන්සියෙන්...මෙත්න ගොඩ කරලා ගියා මූණ කට හෝදගෙන එන්න අර පහළ ඇළට....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණිය තරුණයාට කියනවා......... "ගනන් ගන්න එපා අය්යේ ඒව හොරකම් කරල තියෙන්නෙ ඔයගෙ නැන්දම්මා කියලා............."
    ;););););););)

    ඒ වගේ දෙයක්, තරුණියට කියන්න සිතුනත්..
    ඒ වගේ දෙයක් විහිළුවට වත් කියන්න හොද නෑ කියලා තරුණිය හිතා ගත්තා..
    :);)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම උදේ ඉඳන් දර කැපුවා මහන්සියෙන්...මෙත්න ගොඩ කරලා ගියා මූණ කට හෝදගෙන එන්න අර පහළ ඇළට....

    " ගිහිල්ලා ඉද්දි...තමයි මං දෑක්කේ..
    මේ දර ටික අතුරුදාන් වේලා කියලා.. " තරුණය කිව්වා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහිංසක දරකපන්නා දර කප කපා දන්නෙම නැතුව මාර දුරක් ගිහින්ලු;);):P:P

    මේ වෙද්දි දර කපන්නා හොද නින්දක ඉන්න හින්දා..
    ඒ වගේ හිනයක් මවා ගෙන .. හොදට ගොරව ගොරව නිදි.. :D;)
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    " ගිහිල්ලා ඉද්දි...තමයි මං දෑක්කේ..
    මේ දර ටික අතුරුදාන් වේලා කියලා.. " තරුණය කිව්වා..

    තරුණියට උන සිද්ධිය තේරුම් ගියා. ඇය ඒ බවක් නොඇගවෙන පරිදි හැසිරුනා..:yes: