අහිංසක දර කපන්නා.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණියට උන සිද්ධිය තේරුම් ගියා. ඇය ඒ බවක් නොඇගවෙන පරිදි හැසිරුනා..:yes:

    " අයියා විතරයි ද මේ කෑලේ තනියෙන් ඉන්නේ. ? "
    කියලා තරුණියට අහන්න හිතුනත්..
    තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරණ එක හොදයි කියලා හිතලා තරුණිය නිහඩ වුනා..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ වෙද්දි දර කපන්නා හොද නින්දක ඉන්න හින්දා..
    ඒ වගේ හිනයක් මවා ගෙන .. හොදට ගොරව ගොරව නිදි.. :D;)

    හහ් හහ් හා :lol:
    එල එල මචං කූල්, උඹ කතා ගොතන්න ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො. එළට නැගල යයි
    ;)
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    " අයියා විතරයි ද මේ කෑලේ තනියෙන් ඉන්නේ. ? "
    කියලා තරුණියට අහන්න හිතුනත්..
    තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරණ එක හොදයි කියලා හිතලා තරුණිය නිහඩ වුනා..

    තරුණයා රූමත් ගෑණු ලමය ළගට ගියා. ගිහින් ඇගේ අතෙ තිබුනු පොරොව ඉල්ලාගත්තා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හහ් හහ් හා :lol:
    එල එල මචං කූල්, උඹ කතා ගොතන්න ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො. එළට නැගල යයි
    ;)

    ඒ දේ තමයි දෑනුත් අපි කරන්නේ. :D;)
    ( අහක යන ත්‍රේඩ් එකට අත දාලා.. )
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    හහ් හහ් හා :lol:
    එල එල මචං කූල්, උඹ කතා ගොතන්න ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො. එළට නැගල යයි
    ;)

    හවුල් වෙයන් බන් නියමයි :yes: මට දැන් යන්න වෙනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණයා රූමත් ගෑණු ලමය ළගට ගියා. ගිහින් ඇගේ අතෙ තිබුනු පොරොව ඉල්ලාගත්තා

    පොරව ගනිද්දි තරුණයාගේ අත තරුණියගේ අතට වෑදුනා..
    " ෂා, මේ කෙල්ලගේ අතේ සිනිදු ගතිය නියමයි..." කියලා තරුණයා හිතින් කියවා ගත්තා..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    පොරව ගනිද්දි තරුණයාගේ අත තරුණියගේ අතට වෑදුනා..
    " ෂා, මේ කෙල්ලගේ අතේ සිනිදු ගතිය නියමයි..." කියලා තරුණයා හිතින් කියවා ගත්තා..

    පොරොව අරන් තරුණයා මෙහෙම ඇහැවා ...ඔයාට මේ පොරොව හම්බුනේ කොහොමද??? :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොරොව අරන් තරුණයා මෙහෙම ඇහැවා ...ඔයාට මේ පොරොව හම්බුනේ කොහොමද??? :confused:

    "අයියේ, මේ මං !!" කියලා තරුණිය හෙමිට මුමුණන්න පටන් ගද්දි..
    තරුණයාට තේරුණා මේ කෙල්ල මේ මොනවාට හරි සම්බන්ධයක් තියෙනවා කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතුවට වඩා වැඩෙ නගලා ගිය එහෙනම් ......................................

    ඔයා මොනවගේ දෙයක් ද දන්නේ නෑ.. මේ ත්‍රේඩ් එකට
    දාන්න ගියේ.. :confused:
    ඒත් වේලාවට.. මේ ත්‍රේඩ් එක හිස් ත්‍රේඩ් එකක් වුනේ... :D

    ( හිස් ත්‍රේඩ් එකක් අහක දානවාට වෑඩිය වැඩි යමක් කරන්න ඕනේ කියලා හිතුන හින්දා, මේ වගේ වැඩක් කලා.. ;) )
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    "අයියේ, මේ මං !!" කියලා තරුණිය හෙමිට මුමුණන්න පටන් ගද්දි..
    තරුණයාට තේරුණා මේ කෙල්ල මේ මොනවාට හරි සම්බන්ධයක් තියෙනවා කියලා..

    ඔහුට එක පාරටම බයත් හිතුනා...තමන්ගේ දර සහ පොරොව හිටිහැටියේ නැතිවුනා. දැන් එකපාරටම පොරොව අරන් රූමත් කෙල්ලෙක් කැලෙන් මතුවෙලා...එකපාරටම තරුණයා තිගැස්මකට ලක්වුනා :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔහුට එක පාරටම බයත් හිතුනා...තමන්ගේ දර සහ පොරොව හිටිහැටියේ නැතිවුනා. දැන් එකපාරටම පොරොව අරන් රූමත් කෙල්ලෙක් කැලෙන් මතුවෙලා...එකපාරටම තරුණයා තිගැස්මකට ලක්වුනා :confused:

    ඉතින් ඒ බය නෑති කර ගන්න ඕනෑවට
    " නංගි, ඔයාට මේ පොරව ලෑබුනේ, කොහේ තිබිලාද ? "
    කියලා තරුණයා ඈහුවා..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඉතින් ඒ බය නෑති කර ගන්න ඕනෑවට
    " නංගි, ඔයාට මේ පොරව ලෑබුනේ, කොහේ තිබිලාද ? "
    කියලා තරුණයා ඈහුවා..

    තරුණියට දෙලෝ රත් උනා තරුණයාගේ ඒ ප්‍රශ්නෙන්.ඒ බවක් නොපෙන්වා ඇය කතාවකට මුල පිරුවා :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණියට දෙලෝ රත් උනා තරුණයාගේ ඒ ප්‍රශ්නෙන්.ඒ බවක් නොපෙන්වා ඇය කතාවකට මුල පිරුවා :yes:

    " අයියේ, ඈත්තම කියනවා නම් මේ ගැන මං මොනවාත්
    දන්නේ නෑ" කියලා තරුණිය එක දිගටම කියවන්න ගත්තේ..
    ඒ බය හින්දාම වෙන්න ඈති..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    " අයියේ, ඈත්තම කියනවා නම් මේ ගැන මං මොනවාත්
    දන්නේ නෑ" කියලා තරුණිය එක දිගටම කියවන්න ගත්තේ..
    ඒ බය හින්දාම වෙන්න ඈති..

    ඇය මොනව කිව්වත් ඔහුත් බයෙන් හිටියේ.ඔහුට ඇය කියපු දේවල් වලට ඇහුන්කන් නොදී හෙමීට බැලුවා කෙල්ලගේ හෙවනැල්ලක් පෙනෙන්න තියෙනවද කියලා....ගස් නිසා ඉර එළිය වැටෙන්නෙත් නෑ :confused:
     
    • Like
    Reactions: coollifestyle4u

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දිනක් දර කපන්නා, කෑලෑවට ගියේ අද නම් මේ දර විකුණාගෙන සතියක් වත් ගෙදරට වේලා ඉන්න පුලුවන් කියන මතයෙන් තමයි..
    එහෙත් හදිසියෙන්ම අසනිප වුන දර කපන්නා දුකෙන් ගෙදරට ගියේ හිස් අතෙන්..
    ඒ දේ දෑකලා ඒ දර කපන්නාගේ බිරිදට හොදට තරහා ගිහිල්ලා..
    "ගෙදරට නේ වෙලා ඉන්න පුලුවන් වෙනවා කියලා නේ ගියේ, ඒකයි ඔහෝම වුනේ. "
    කියලා දිගටම බෑණ වෑදුනා...

    ඊට පසේ පොරව අරන් කෑලේට ගිය ඒ ගෑනි ගෙදරට ආවේ..
    ගෙදරින් ගෙනිච්ච පොරව එක්ක නෙවෙයි...
    මළකඩ කාපු පොරවක් එක්ක..
    ඒත්.. වෑඩි පුර දර නම් ගෙනල්ලා තිබ්බා..

    දෑන් කට්ටිය අහන්න එපා..
    කොහොමද ඒ පොරව මාරු වුනේ.. ඒ වගේම..
    දර වෑඩිපුර ලෑබුනේ කියලා... ;)

    (මේ, කතාව මං දැන් නිර්මාණය කලේ මේතන ත්‍රේඩ් එකේ හිස් නිසා බව කරුණාවෙන් සලකන්න..)

    ela wade goda mama okkoma kiyawala wadeta set wennamkoo
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇය මොනව කිව්වත් ඔහුත් බයෙන් හිටියේ.ඔහුට ඇය කියපු දේවල් වලට ඇහුන්කන් නොදී හෙමීට බැලුවා කෙල්ලගේ හෙවනැල්ලක් පෙනෙන්න තියෙනවද කියලා....ගස් නිසා ඉර එළිය වැටෙන්නෙත් නෑ :confused:

    ඒත් තරුණයා ඒ විදියට හෑසිරුණාත්..
    තරමක් දුරට හරි හිතට දෑනුන බය නෑති වුනේ..
    කොල්ලා තරුණියගේ අතින් පොරව ගද්දි..
    තරුණියගේ අත ගෑවුන හින්දායි..