තරුණියට උන සිද්ධිය තේරුම් ගියා. ඇය ඒ බවක් නොඇගවෙන පරිදි හැසිරුනා..![]()
" අයියා විතරයි ද මේ කෑලේ තනියෙන් ඉන්නේ. ? "
කියලා තරුණියට අහන්න හිතුනත්..
තව දුරටත් නිහඩ ප්රතිපත්තියක් දරණ එක හොදයි කියලා හිතලා තරුණිය නිහඩ වුනා..
තරුණියට උන සිද්ධිය තේරුම් ගියා. ඇය ඒ බවක් නොඇගවෙන පරිදි හැසිරුනා..![]()
මේ වෙද්දි දර කපන්නා හොද නින්දක ඉන්න හින්දා..
ඒ වගේ හිනයක් මවා ගෙන .. හොදට ගොරව ගොරව නිදි..![]()


" අයියා විතරයි ද මේ කෑලේ තනියෙන් ඉන්නේ. ? "
කියලා තරුණියට අහන්න හිතුනත්..
තව දුරටත් නිහඩ ප්රතිපත්තියක් දරණ එක හොදයි කියලා හිතලා තරුණිය නිහඩ වුනා..
හහ් හහ් හා
එල එල මචං කූල්, උඹ කතා ගොතන්න ත්රෙඩ් එකක් පටන් ගනින්කො. එළට නැගල යයි![]()


හහ් හහ් හා
එල එල මචං කූල්, උඹ කතා ගොතන්න ත්රෙඩ් එකක් පටන් ගනින්කො. එළට නැගල යයි![]()
මට දැන් යන්න වෙනවාතරුණයා රූමත් ගෑණු ලමය ළගට ගියා. ගිහින් ඇගේ අතෙ තිබුනු පොරොව ඉල්ලාගත්තා
පොරව ගනිද්දි තරුණයාගේ අත තරුණියගේ අතට වෑදුනා..
" ෂා, මේ කෙල්ලගේ අතේ සිනිදු ගතිය නියමයි..." කියලා තරුණයා හිතින් කියවා ගත්තා..

මේතන මොනවාත් නෑති හින්දා..
මං කතාවක් හදන්න ද ?![]()
පොරොව අරන් තරුණයා මෙහෙම ඇහැවා ...ඔයාට මේ පොරොව හම්බුනේ කොහොමද???![]()
මම හිතුවට වඩා වැඩෙ නගලා ගිය එහෙනම් ......................................


)"අයියේ, මේ මං !!" කියලා තරුණිය හෙමිට මුමුණන්න පටන් ගද්දි..
තරුණයාට තේරුණා මේ කෙල්ල මේ මොනවාට හරි සම්බන්ධයක් තියෙනවා කියලා..

ඔහුට එක පාරටම බයත් හිතුනා...තමන්ගේ දර සහ පොරොව හිටිහැටියේ නැතිවුනා. දැන් එකපාරටම පොරොව අරන් රූමත් කෙල්ලෙක් කැලෙන් මතුවෙලා...එකපාරටම තරුණයා තිගැස්මකට ලක්වුනා![]()
ඉතින් ඒ බය නෑති කර ගන්න ඕනෑවට
" නංගි, ඔයාට මේ පොරව ලෑබුනේ, කොහේ තිබිලාද ? "
කියලා තරුණයා ඈහුවා..

තරුණියට දෙලෝ රත් උනා තරුණයාගේ ඒ ප්රශ්නෙන්.ඒ බවක් නොපෙන්වා ඇය කතාවකට මුල පිරුවා![]()
" අයියේ, ඈත්තම කියනවා නම් මේ ගැන මං මොනවාත්
දන්නේ නෑ" කියලා තරුණිය එක දිගටම කියවන්න ගත්තේ..
ඒ බය හින්දාම වෙන්න ඈති..

දිනක් දර කපන්නා, කෑලෑවට ගියේ අද නම් මේ දර විකුණාගෙන සතියක් වත් ගෙදරට වේලා ඉන්න පුලුවන් කියන මතයෙන් තමයි..
එහෙත් හදිසියෙන්ම අසනිප වුන දර කපන්නා දුකෙන් ගෙදරට ගියේ හිස් අතෙන්..
ඒ දේ දෑකලා ඒ දර කපන්නාගේ බිරිදට හොදට තරහා ගිහිල්ලා..
"ගෙදරට නේ වෙලා ඉන්න පුලුවන් වෙනවා කියලා නේ ගියේ, ඒකයි ඔහෝම වුනේ. "
කියලා දිගටම බෑණ වෑදුනා...
ඊට පසේ පොරව අරන් කෑලේට ගිය ඒ ගෑනි ගෙදරට ආවේ..
ගෙදරින් ගෙනිච්ච පොරව එක්ක නෙවෙයි...
මළකඩ කාපු පොරවක් එක්ක..
ඒත්.. වෑඩි පුර දර නම් ගෙනල්ලා තිබ්බා..
දෑන් කට්ටිය අහන්න එපා..
කොහොමද ඒ පොරව මාරු වුනේ.. ඒ වගේම..
දර වෑඩිපුර ලෑබුනේ කියලා...
(මේ, කතාව මං දැන් නිර්මාණය කලේ මේතන ත්රේඩ් එකේ හිස් නිසා බව කරුණාවෙන් සලකන්න..)
ඇය මොනව කිව්වත් ඔහුත් බයෙන් හිටියේ.ඔහුට ඇය කියපු දේවල් වලට ඇහුන්කන් නොදී හෙමීට බැලුවා කෙල්ලගේ හෙවනැල්ලක් පෙනෙන්න තියෙනවද කියලා....ගස් නිසා ඉර එළිය වැටෙන්නෙත් නෑ![]()