අහිංසකයි රටක් වටී මම
කොයි වගෙ රටක් ද දන්නෙ නැ නේ....
අනේ දකින දකින වෙලාවට එහෙම හිතෙනවලු.... දකින වෙලාවට වදන් නැති වෙනවලු... ළඟ පාත අය මාව දැනුවත් කරනවා පස්සෙ...![]()
කොල් කරලද දැනුවත් කරන්නෙ

අහිංසකයි රටක් වටී මම
කොයි වගෙ රටක් ද දන්නෙ නැ නේ....
අනේ දකින දකින වෙලාවට එහෙම හිතෙනවලු.... දකින වෙලාවට වදන් නැති වෙනවලු... ළඟ පාත අය මාව දැනුවත් කරනවා පස්සෙ...![]()

සුජී......!!! සුජී!! ඔය බැට් එක අරන් ගහපන් මගේ උළුවට![]()

ඔයා මේතන ඉන්න මම හොදින් දන්න කියන කෙනෙක් ගෙ ෆෙක් එකක්...![]()

ඉතින් කියනනකෝ අනේ එයාගේ නම![]()
අනෙ මට බැ..එවා ඔයාගෙ පර්සනල් දෙවල්.අනුන්ගෙ දෙවල් එලිකරන එක මගෙ වැඩක් නෙමෙයි නෙ...

අපි ඒ විව්ධ කරුණු ගැන නිවී හැනහිල්ලේ සාකච්චා කරමු හමුවෙලාකොල් කරලද දැනුවත් කරන්නෙ![]()

අපි ඒ විව්ධ කරුණු ගැන නිවී හැනහිල්ලේ සාකච්චා කරමු හමුවෙලා![]()

මොකද ගෙදර වැඩ ඔක්කොම මම තනියම කරන්නයි මේයා මෙ එලකිරියට වෙලා මූර්තියක් වෙන්නයි..එවා කොහෙද
පොල් ගලා ගේ අස් කරලා ඇදුම් ටික අයන් කරන්න...නැත් සදුදට ඇදන් යන්න වෙන්නෙ පොඩි උන ශර්ට් තමා..

මොකද ගෙදර වැඩ ඔක්කොම මම තනියම කරන්නයි මේයා මෙ එලකිරියට වෙලා මූර්තියක් වෙන්නයි..එවා කොහෙද
පොල් ගලා ගේ අස් කරලා ඇදුම් ටික අයන් කරන්න...නැත් සදුදට ඇදන් යන්න වෙන්නෙ පොඩි උන ශර්ට් තමා..
ආ මට හෙට ශොපින් යන්න ඔනි....පර්ස් එක එලියෙන් තියලා තියන්න![]()

නම්බුව කනවනේමොකද ගෙදර වැඩ ඔක්කොම මම තනියම කරන්නයි මේයා මෙ එලකිරියට වෙලා මූර්තියක් වෙන්නයි..එවා කොහෙද
පොල් ගලා ගේ අස් කරලා ඇදුම් ටික අයන් කරන්න...නැත් සදුදට ඇදන් යන්න වෙන්නෙ පොඩි උන ශර්ට් තමා..
ආ මට හෙට ශොපින් යන්න ඔනි....පර්ස් එක එලියෙන් තියලා තියන්න![]()
ගෑණු මිනිස්සු ඔහොම තමා බන්. අතට කීයක් හරි ලැබුනම ඕක වියදම් කරන කම් ඇම්ම,. හැබැයි වියදම් කරලා සතියක් යනකම් රජාට වගේ සලකන්නේ.. ආයේ ඊළඟ පඩිය එනකම් පොඩ්ඩක් සද්දේසාරාගේ ගෙදර වැඩට ඉන්නේ ඔයාද?![]()
ගෑණු මිනිස්සු ඔහොම තමා බන්. අතට කීයක් හරි ලැබුනම ඕක වියදම් කරන කම් ඇම්ම,. හැබැයි වියදම් කරලා සතියක් යනකම් රජාට වගේ සලකන්නේ.. ආයේ ඊළඟ පඩිය එනකම් පොඩ්ඩක් සද්දේ

ඔව්, ඒක නම් ඇත්ත. ඉස්සර කඩේ බඩුවක් අරන් ඉතුරු සල්ලි ගත්තාම එකේ සල්ලි වල පාට ගහපු ඒවායි ඉරුණු ඒවායි තමයි මට ලැබෙන්නේ. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි අහිංසක මූ ගේමට බහින්නේ නැති එකෙක් කියලා හිතන හින්දා. ඒත් මම දැන් නම් එහෙම වුනාම කෙලින් ම ගේමට වගේ ගිහිල්ලා සල්ලි මාරු කර ගන්නවා. එවුන්ට මගේ අහිංසක වෙස් මුහුණ යට තවත් මුහුණක් තියෙනවා කියලා පෙන්නලාම.
ඕය දේ කොන්දස්ටරලාත් කරනවා. ඉතුරු දෙන්නේ නැති වේලාවල් තිබ්බා. ඒත් දැන් මම එවුන්ට් එක්ක ගේමට වගේ ඉන්න හින්දා බයටම ඉතුරු ලැබෙනවා.
අහිංසක පෙනුම තියාගෙන මේ රටේ ජිවත් වෙන එක නම් පුදුම ගේමක් දෙන්න ඕන වැඩක්.

මගෙ අහින්සක කමයි, අහින්සක පෙනුමයි හින්දා මාව රවට්ටලා කැඩිච්ච ෆෝන් මට විකුණපු එවුනුත් ඉන්නවා. ණයට සල්ලි අරන් නොදී හිටපු එවුනුත් ඉන්නවා. යන යන තැන මාව නෝන්ඩි කරපු එවුනුත් ඉන්නවා. කාලයක් ඔහොම වෙනකොට මටම තේරුණා මං වෙනස් වෙන්ඩ ඕනෙ කියලා. දැන් මම වෙනස්!
මලා මෙකාවද සරා බැදලා තියෙන්නේ
අයියෝ ඇයි සරා මට මේම කලේ!![]()