උඹ මස් කන්නෙ නැද්ද?
Owa keruwa nan umbatath return ekak hambawei. Den ehenan merenna inna saththu nidahas karala pin purawa ganin
පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා![]()

කරන දේ හංගන් බොරු නිර්මාංස ටෝක් දෙන උන් තමා ලැජ්ජ වෙන්න ඕනඋඹල මාර මිනිස්සු බන්...තව ඒවා කියනවත් එක්ක..ලැජ්ජ වෙයන් මචන්..
කරන දේ හංගන් බොරු නිර්මාංස ටෝක් දෙන උන් තමා ලැජ්ජ වෙන්න ඕන
තුන් වේලම මස් කන උන් මේ සතෙක් වෙනුවෙන් දුක් වෙන එක විහිළුවක්
සින්හල කියලා රටට පේන්ඩ කාර්ඩ් ගහන් හිටියට මදි මචන්ලා..ඒක ක්රියාවෙන් පෙන්නන්ඩ ඕනි...
පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා![]()
පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා![]()

ඔය කුරුල්ල පණපිටින් හම ගහල කියන්නෙ කොහොමද? දැනගන්න අහන්නෙ, වලිගෙ පාග ගන්න එපා