උබලා තර්ක ගොඩනගන විදිය සම්පූර්නයෙන් වැරදි බන්. .
අනිත් එවුන් මස් කනවා කියලා තමන් සතෙක්ව මරාගෙන මස් කනවනම් ඒක වැරදියි. .
මම වෙනුවෙන් නෙවෙයි මැරුවේ කියලා හිතලා මස් කනවනම් ඒකත් වැරදියි. .
ශරීරයට විටමින්, ප්‍රෝටීන් අවශ්යයි කියලා කනවනම් ඒත් වැරදි. .
මස් මාන්ශ වෙලදාමත් නොකලයුතු වෙලදාම් 5න් එකක්. .
හැබැයි මස්,මාන්ශ කන්න කියන්නත් බෑ, කන්න එපා කියන්නත් බෑ. .
මිනිහා පරිනාමය වුන විදිය ගත්තත් සම්පූර්නයෙන්ම මස් වලින් යැපුන යුගයක් තිබ්බා, මරාගෙන කාපු යුගයක් තිබ්බා. .
ස්වබාව දර්මයට අපිට අබියෝග කරන්න බෑ. . මිනිසා සර්ව බක්ශකයෙක්. .
සාන්සාරික පුරුදුත් මිනිසුන්ගේ තියෙනවා. . ඉතින් වාද කරලා තේරුමක් නෑ. .
වපුරන පරිදි අස්වැන්න ලැබෙයි. .