අහිංසක සාෆි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කුක්කු පැටියා....උම්මා උම්මා ..සී අයි ඩී එකෙන් සාෆිගේ පුක ලොවයි
     
    • Haha
    Reactions: N A K A M U R A

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නොදකින් මේ වගේ සල්ලිවලට ජාතිය පාවා දෙන කැරි පොලිස් කාරයෝ .. සහ ගහනවා යකුනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාෆී බබා අත් අඩංගුවේ ඉන්නේ වර්ග සංහාරයට සැකකරුවෙක් විදියට නෙමෙයි ..ඒක මතක් කරගනිල්ලා.. ඌ කෝටි ගාණක් හම්බ කරපු විදිය ඔප්පු කර ගන්න බැරි නිසා
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පොලිස් කාරයට හපන් නේ බන් ජෙප්පා දාන ලොජික් එක...... බලපන් මේ ජාරා පොලිස් කාරයා ඒ අධ්‍යක්ෂකව පහත් කරලා කථා කරන හැටි ඒ මනුස්සයා දන්ත වෛද්‍යවරයෙක්ලු...... මේ මැටි මෝලා දන්නේ නෑ අපේ රටේ ස්‍යෙඛ්‍ය ඇමතියත් දන්ත වෛද්‍යවරයෙක් කියලා ..... රෝහලක අධ්‍යක්ෂක කෙනෙක් වෙන්නේ පරිපාලනය කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් මිසක් දේශපාලන පක්ෂයක ගොට්ටෙක් නෙමෙයි
     
    57852348_452339042173056_7681949914028310528_n.jpg

    පුදුම වෙන්න එපා බ්‍රෝ..ඊබ්‍රහීම් නානා අහු වුනාම ..තාත්තා හොඳයි.පුත්තු නරකායි කිව්වේ ඔය ජෙප්පෝ තමයි රෙදිගලෝගෙන පාර්ලිමේන්තුව ඇතුලෙම..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නර්ස්ලා එකෙක්වත් සාක්කි දීල නෑ කියන්නේ ඉතින් මේ මනුස්සයට බැනල වැඩක් නෑ

    ඇයි කලින් කිව්ව නේද හෙදියො 74ක් සාක්ෂි දුන්නා කියල... රෝහල් විමර්ශනයෙදි..
    රතන සාධු ගේම ඉල්ලන්නෙ මේවට තමයි...
    සත්‍ය සිදුවීම, සමාජ මතය සහ අධිකරණය දැනුවත් කරන කරුණු පරස් පරයි...
    ඒ... ඒ... අයට වාසි දායක ඒව විතරයි හුවා දක්වන්නෙ...
    පැලෝපීය නාල ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් අසරණයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    View attachment 76382

    පුදුම වෙන්න එපා බ්‍රෝ..ඊබ්‍රහීම් නානා අහු වුනාම ..තාත්තා හොඳයි.පුත්තු නරකායි කිව්වේ ඔය ජෙප්පෝ තමයි රෙදිගලෝගෙන පාර්ලිමේන්තුව ඇතුලෙම..

    තේරීම් කාරක සභාවෙදි ඊයෙ විෂයභාර ඇමතිතුමා දොයිය ගත්තා දැක්කා...
    ප්‍රශ්නනම් අහනව දැක්කෙ නෑ...

    ජ.වි.පෙ. දොස්තර මහත්තයනම් ප්‍රශ්න ඇහුව ලාවට ලාවට...
    මම හිතුවෙ "ඔය පැලෝපීයනාල අවහිරකිරීමට ගෝඨාගෙ සම්බන්ධයක් තියනව කියල ඔබ තුමා දැනුවත්ද"...? කියල අහයි කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි කලින් කිව්ව නේද හෙදියො 74ක් සාක්ෂි දුන්නා කියල... රෝහල් විමර්ශනයෙදි..
    රතන සාධු ගේම ඉල්ලන්නෙ මේවට තමයි...
    සත්‍ය සිදුවීම, සමාජ මතය සහ අධිකරණය දැනුවත් කරන කරුණු පරස් පරයි...
    ඒ... ඒ... අයට වාසි දායක ඒව විතරයි හුවා දක්වන්නෙ...
    පැලෝපීය නාල ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් අසරණයි...
    මන්ද මෙයා කියන්නේ සාපි සර් එහෙම දෙයක් කරනවා දැක්කය කියල කවුරුත් සාක්කි දීල නෑ කියල. සාක්කි නැත්තන් ඉතින් පොලිසියට උනත් අමාරු නෙ වැඩේ ඇදගෙන යන්න.

    අනික අතට පොලිසිය දුවන්නෙත් ආණ්ඩුවේ උන් කියන විදිහට නෙ තිබුන සාක්කි යට ගහලද දන්නෙත් නෑ මෙලහට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ කෙරුවාව තමයි ඔය..පොලිසියට බැනල වැඩක් නැ , නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොන්නයන්ට චන්දෙ දුන්න බැල්ලිගෙ පුතාල එකෙක් නැනෙ යකෝ..කීවෙ කොහොමද පරයො ටික ඒ දවස්වල දැන් මීක් නැ, නැට්ට පුකේ ගහන් හැoගිලා..
     
    • Haha
    Reactions: Swordfish27

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මූ ඇවිත් තියෙන්නේ පාස්කු ප්‍රහාර සුද්ද කිරීමේ කමිටුවටද සාෆි සුද්ද කිරීමේ කමිටුවටද?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොන්නයගෙ කෙරුවාව තමයි ඔය..පොලිසියට බැනල වැඩක් නැ , නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..

    සාෆි BUMP
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොන්නයගෙ කෙරුවාව තමයි ඔය..පොලිසියට බැනල වැඩක් නැ , නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..

    හුච්චෝ ඒක