නොදකින් මේ වගේ සල්ලිවලට ජාතිය පාවා දෙන කැරි පොලිස් කාරයෝ .. සහ ගහනවා යකුනේ




පොලිස් කාරයට හපන් නේ බන් ජෙප්පා දාන ලොජික් එක...... බලපන් මේ ජාරා පොලිස් කාරයා ඒ අධ්‍යක්ෂකව පහත් කරලා කථා කරන හැටි ඒ මනුස්සයා දන්ත වෛද්‍යවරයෙක්ලු...... මේ මැටි මෝලා දන්නේ නෑ අපේ රටේ ස්‍යෙඛ්‍ය ඇමතියත් දන්ත වෛද්‍යවරයෙක් කියලා ..... රෝහලක අධ්‍යක්ෂක කෙනෙක් වෙන්නේ පරිපාලනය කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් මිසක් දේශපාලන පක්ෂයක ගොට්ටෙක් නෙමෙයි

නර්ස්ලා එකෙක්වත් සාක්කි දීල නෑ කියන්නේ ඉතින් මේ මනුස්සයට බැනල වැඩක් නෑ
View attachment 76382
පුදුම වෙන්න එපා බ්‍රෝ..ඊබ්‍රහීම් නානා අහු වුනාම ..තාත්තා හොඳයි.පුත්තු නරකායි කිව්වේ ඔය ජෙප්පෝ තමයි රෙදිගලෝගෙන පාර්ලිමේන්තුව ඇතුලෙම..
මන්ද මෙයා කියන්නේ සාපි සර් එහෙම දෙයක් කරනවා දැක්කය කියල කවුරුත් සාක්කි දීල නෑ කියල. සාක්කි නැත්තන් ඉතින් පොලිසියට උනත් අමාරු නෙ වැඩේ ඇදගෙන යන්න.
ඇයි කලින් කිව්ව නේද හෙදියො 74ක් සාක්ෂි දුන්නා කියල... රෝහල් විමර්ශනයෙදි..
රතන සාධු ගේම ඉල්ලන්නෙ මේවට තමයි...
සත්‍ය සිදුවීම, සමාජ මතය සහ අධිකරණය දැනුවත් කරන කරුණු පරස් පරයි...
ඒ... ඒ... අයට වාසි දායක ඒව විතරයි හුවා දක්වන්නෙ...
පැලෝපීය නාල ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් අසරණයි...
ඉන්න හිතෙන රටක්..මටත් හිතෙනවා මුස්ලිම් වෙන්න..
පොන්නයගෙ කෙරුවාව තමයි ඔය..පොලිසියට බැනල වැඩක් නැ , නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
පොන්නයගෙ කෙරුවාව තමයි ඔය..පොලිසියට බැනල වැඩක් නැ , නිවටයෙක් ජනාධ්පති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..