අහිංසක_කෙල්ලෙක්_බං
විස්තරේ ඔක්කොම කියවන්න හොදේ...
හෙනම අහිංසක කෙල්ලෙක් බං
පට්ට හැඩයිනේ.
මාර චාම්.
-
-
-
-
-
-
ෆොටෝ එක බලල කෙල්ලටත් හොද කොමෙන්ට් එකක් දාපං ආ.
අන්තිමට තියෙන එකත් බලපල්ල හොදේ....
ඒක තමයි හොදම හරිය.
-
-
-
-
කෙල්ල මාරම හැඩයිනේ...?
කොහොමද හැඩයිනේ.....
හෙනම අහිංසක පෙනුම බං.
පට්ටම චාම්.
බලපංකො මේකත්...
මරු නේ බං...
දැන් ඉතිං ඕක බලල නිකංම යන්නෙ නැතුව
මොන්ව හරි කියල පලයං.
ඒ ගමන් මෙන්න මේකටත් උත්තරේ දන්නවද කියපංකො.
සැමසන්ග් S4 ෆෝන් එක ෆැක්ටරි රීසෙට් උනා.
ඒකෙ තිබුන ෆොටෝස්, වීඩියෝස්(පුලුවන්නම්),වයිබර්, වට්ස් ඇප් මැසේජස්.
ආයෙත් ගන්න පුලුවන්ද?
ක්රමයක් තියෙනවනම් ඉක්මනට කියන්න.
ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකක් තිබුනෙ නෑ
ෆෝන් මෙමරිය විතරයි.
EK ඒකේ ඉන්නවනෙ ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩො. ස්මාර්ට් ෆෝන් වැඩ්ඩො.
මොනවම හරි දන්න එකෙක්, මට හෙල්ප් එකක් දියල්ල.
විශේෂයෙන් ෆෝන් එකේ තිබුන ෆෝටෝස් තමයි ගන්න ඕන.
(ෆෝන් මෙමරියෙ)
උදව් කරන සැමට සහ කොමෙන්ට් තබා ත්රෙඩ් එක බම්ප් කරන සැමට
රෙප් 9+ බැගින් ලබාදෙනු ලැබේ.

Last edited: