අහිංසක_කෙල්ලෙක්_බං

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අහිංසක_කෙල්ලෙක්_බං

    විස්තරේ ඔක්කොම කියවන්න හොදේ...
    හෙනම අහිංසක කෙල්ලෙක් බං
    පට්ට හැඩයිනේ.
    මාර චාම්.
    -
    -
    -
    -
    -
    -
    ෆොටෝ එක බලල කෙල්ලටත් හොද කොමෙන්ට් එකක් දාපං ආ.
    අන්තිමට තියෙන එකත් බලපල්ල හොදේ....
    ඒක තමයි හොදම හරිය.
    -
    -
    -
    -
    කෙල්ල මාරම හැඩයිනේ...?


    Piumi-Hansamali-066.jpg



    කොහොමද හැඩයිනේ.....

    හෙනම අහිංසක පෙනුම බං.
    පට්ටම චාම්.

    බලපංකො මේකත්...


    axFgtIL.jpg




    මරු නේ බං...

    දැන් ඉතිං ඕක බලල නිකංම යන්නෙ නැතුව
    මොන්ව හරි කියල පලයං.

    ඒ ගමන් මෙන්න මේකටත් උත්තරේ දන්නවද කියපංකො.


    සැමසන්ග් S4 ෆෝන් එක ෆැක්ටරි රීසෙට් උනා.
    ඒකෙ තිබුන ෆොටෝස්, වීඩියෝස්(පුලුවන්නම්),වයිබර්, වට්ස් ඇප් මැසේජස්.
    ආයෙත් ගන්න පුලුවන්ද?
    ක්‍රමයක් තියෙනවනම් ඉක්මනට කියන්න.
    ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකක් තිබුනෙ නෑ
    ෆෝන් මෙමරිය විතරයි.
    EK ඒකේ ඉන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩො. ස්මාර්ට් ෆෝන් වැඩ්ඩො.
    මොනවම හරි දන්න එකෙක්, මට හෙල්ප් එකක් දියල්ල.
    විශේෂයෙන් ෆෝන් එකේ තිබුන ෆෝටෝස් තමයි ගන්න ඕන.
    (ෆෝන් මෙමරියෙ)

    උදව් කරන සැමට සහ කොමෙන්ට් තබා ත්‍රෙඩ් එක බම්ප් කරන සැමට
    රෙප් 9+ බැගින් ලබාදෙනු ලැබේ.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහිංසක කෙල්ලෙක් බන්. ෆොටෝෂොප් කරල යට ෆොටෝ එක හදපු එකාට නං හෙන හතම වදින්න ඕනේ. :(
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අහිංසක කෙල්ලෙක් බන්. ෆොටෝෂොප් කරල යට ෆොටෝ එක හදපු එකාට නං හෙන හතම වදින්න ඕනේ. :(


    ෆොටෝශොප් නෑ බං.
    ඕක සිරාම ෆොටෝ එකක්.

    :D
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    i care කියල එකක් අහු උනා ඒක හොදයිද බං.
    ඒකෙන් ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරිය රිකවරි කරන්න පුලුවන්ද?
    :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කාගෙ හරි පෝන් එකක් ඇහිඳල factory reset කල්ල උඹ දන්න recovery කරන software එකකිං recover කලාම මේ පොටෝ 2 හම්බුනා දැන් උඹ හොයන්නෙ ඊට වඩා හොඳ ඕකෙ තිබ්බ අනික් පොටෝ ටිකත් recover කරගන්න හොඳ software එකක් :baffled: :baffled:
    මං වැරදි නං නිවැරදි කරන්න :baffled: :baffled:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උඹ කාගෙ හරි පෝන් එකක් ඇහිඳල factory reset කල්ල උඹ දන්න recovery කරන software එකකිං recover කලාම මේ පොටෝ 2 හම්බුනා දැන් උඹ හොයන්නෙ ඊට වඩා හොඳ ඕකෙ තිබ්බ අනික් පොටෝ ටිකත් recover කරගන්න හොඳ software එකක් :baffled: :baffled:
    මං වැරදි නං නිවැරදි කරන්න :baffled: :baffled:


    අනිව බං...
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    උබ වැරදියි බං.
    මම සිරාවටම මගේ ෆෝන් එකට කෙලවිච්ච එක හදාගන්න බලන්නෙ.
    අනිව ඔය ෆොටෝ එකේ ඉන්නෙ පියුමි හංසමාලි
    උබට ඔය ෆොටෝ දෙක ගූගල් දෙයියගෙන් අහල බලල හොයාගන්න පුලුවන් බං.
    අහපං ගූගල් දෙයියන්ගෙන් පියුමි හංසමාලි ගැන.
    කැරැක්ටරේම දිගඅරීවි.
    :D
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ෆොටෝ එකේ ඉන්න කෙල්ල ඔහොම හිටපුවාවෙ.
    මගේ ප්‍රශ්නෙට උත්තර දියල්ලකො.
    ෆොටෝ එක දැම්මෙ උබලට පොඩි ආතල් එකකටත් එක්ක.
    :frown: