පූස්;14512734 said:හිමි ඔබද මට සුන්දරයි.![]()
hi hi..


දකින දසුනේ දෙනෙත ඇඳුණේ ඔබගෙ රුව වේ...
සවන ඇසුණේ පවන රැඳුණේ ඔබගෙ කටහඬ වේ....
![]()


හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්..
මේ සිංදුව කොහොමද?

අහිමි ඔබ මට සුන්දරයි.



පූස්;14512734 said:හිමි ඔබද මට සුන්දරයි.![]()


දකින දසුනේ දෙනෙත ඇඳුණේ ඔබගෙ රුව වේ...
සවන ඇසුණේ පවන රැඳුණේ ඔබගෙ කටහඬ වේ....
![]()



අහිමි ඔබ මට සුන්දරයි.



හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්..
මේ සිංදුව කොහොමද?![]()

එළකිරි කොල්ලෙක්;14515522 said:කියුට් එළනෙ![]()



ඔබ දැන් කීවත් කදුළු සලා.... මට ආදරෙයි කියා....
හිතගිය තැනකට තුරුළු වෙලා.... මැණිකේ නොවෙනු මුලා..![]()
howzat![]()

''ahimi oba mata sundarai''(hamuwimaka tharam sundarathwayak wenwimaka natha)
nirmanaya lassanai



thankuuu....
මුලදී උනේ මුලාවයි වැරදීම මා අතේමයි
නොසැලී බලා එදා මෙන් හිඳිමි ඔබේම නාමෙන්...
ඒක කොහොමද?![]()


තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්....
තව කදුළු නෑනේ දෙනෙතේ ඉතින්....
ගිය දාම ඔබ ඔහු හා... ඉගිල්ලී හොරෙන්....
මට මාද නැති උනා සත්තයි ඉතිං....
Game Over![]()
![]()







