අහිමි කරගන්න එපා.........

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    unta salli tiyenanawan boru sobane pennananwanan oona napunsakayek hondai :dull:
    ඒකෙත් ඇත්තක් තියෙනවා මචන්
    සල්ලි බාගේ තියෙන ලස්සන කොල්ලෙක්නම් කිසිම කොන්දේසියක් නැතිව කෙලිනම් හා කියලා එදාම ගෙදරටම එයි
    ඒත් දුප්පත් කොල්ලෙක් ඇහුවොත්....
    රටේ නැති දේවල් කියලා අසරණ කරලා කොච්චර කැපවීමෙන් අවංකව කලත් අහක බලනවා
    ඒක තමයි මේ ලෝකේ බහුතර ඇත්ත:dull:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඒකෙත් ඇත්තක් තියෙනවා මචන්
    සල්ලි බාගේ තියෙන ලස්සන කොල්ලෙක්නම් කිසිම කොන්දේසියක් නැතිව කෙලිනම් හා කියලා එදාම ගෙදරටම එයි
    ඒත් දුප්පත් කොල්ලෙක් ඇහුවොත්....
    රටේ නැති දේවල් කියලා අසරණ කරලා කොච්චර කැපවීමෙන් අවංකව කලත් අහක බලනවා
    ඒක තමයි මේ ලෝකේ බහුතර ඇත්ත:dull:

    man anayaklu :dull: nikan anayak newei maha paraala anyaklu :lol: oka ai danna issara paya ganan katha karanakota kiwwe naththe :angry: unta oone tym pass kranna ekek witharai :dull: kisima kellek gen aadare kiyana eka balaporoththu wenna honda naa :dull: