අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කෙල්ලෝ කිසිම වෙලාවක විශ්වාස කරන්නේ නැත්තේ ඔය සීන් එක හින්දාම තමයි
    කොල්ලා කෙල්ලත් එක්ක ආදරෙන් එයාව ආරක්ශා කරගෙන ඉන්නකොට ඌට "පොන්නයා" කියලා කියනවා. ඒ වගේම කෙල්ලත් එක්ක රූම් ගානේ ගියත් ටික කාලෙකින් කෙල්ල ඌට "බඩුකාරයා" කියලා කියයි
    මම නම් හිතන්නේ ඔය කෙල්ල මාර වල් එකියක්. එහෙම නැත්තන් රූම් ගානේ කොල්ලොත් එක්ක යයිද ? උඹ වාසනාවන්තයි ඒ කෙල්ලගෙන් උඹ බේරුන එකට. නැත්තන් කවදාහරි ඒකිව බැන්දත් ඒකි අනිවා පිට යනවා. උඹ ඒකිව වැඩියෙන් ආරක්ශා කරනවා කියලා උඹත් එක්ක වලි දාගනියි.
    අවසානේ කියන්න තියෙන්නේ කෙල්ලෝ නම් සත පහකට ගනන් ගන්න එපා කියලා
     
    • Like
    Reactions: charly123

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0

    :yes::yes::yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36

    :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    dull8ay.gif
    dull8ay.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,080
    113
    tracing Geo-location.. ... ...
    ඔන්න ගෑනුන්ගේ මොලේ.. අන්තිමට බබා හම්බුනාම තමයි තේරෙන්නේ ඉකවුනා කියල.. හොද කොල්ලෝ උන්ට පෙන්නේ නෑ බන්.. උබ ගණන් ගන්න එපා.. උබට දැන් හෙනයක්වත් නෑනේ.. ආතල් එකේ හිටපන්.. කෙල්ලෝ නම් 1ට 10ක් එයි දැන්..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔන්න ගෑනුන්ගේ මොලේ.. අන්තිමට බබා හම්බුනාම තමයි තේරෙන්නේ ඉකවුනා කියල.. හොද කොල්ලෝ උන්ට පෙන්නේ නෑ බන්.. උබ ගණන් ගන්න එපා.. උබට දැන් හෙනයක්වත් නෑනේ.. ආතල් එකේ හිටපන්.. කෙල්ලෝ නම් 1ට 10ක් එයි දැන්..

    mokada utto parana thred bumb karanne :D
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේක මම දන්න කථාවක්..

    අපෙ ගෙවල් ගාව හිටිය අක්කා කෙනෙක්.. හොඳට උසස් පෙළ කරපු, සිමා කරපු එක්කෙනෙක්.. එයා ඉස්කෝලෙ යන කාලෙම කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා... හොඳ කොල්ලෙක්... සල්ලි බාගෙ නැති උනාට ගොඩක් ඒ කොල්ලා මේ අක්කාගේ පවුලට ගැලපුනා.. උසස් පෙළින් ටික කාලෙකට පස්සේ මේ අක්කා ලංකාවේ සුප්‍රසිද්ධ ආයතනයක වැඩට ගියා.. ලොකු පඩියක්.. ලොකු තනතුරක්... හැබයි අර කොල්ලා නම් සාමාන්ය රස්සාවක් කරේ... මොටර් සයිකලෙන් තමයි දෙන්නා ගමන් බිමන් ගියේ... කොල්ලා හුඟාක් සතුටෙන් හිටියෙ ඒ අක්කාගෙ දියුණුව ගැන... හැබැයි අලුත් රස්සාවට ගිහින් ටික කාලෙකට පස්සෙ අක්කා එක්පාරටම් සම්බන්ධය නතර කලා..

    අපිට ආරංචි වුන විදිහට එක පාරම නවත්තලා... කලින් දවසෙත් හොඳට කථා කර කර ඉඳලා.. ඊට පහුවෙනිදා ඉඳන් කොල්ලාව මඟඇරල.. ෆොන් කොල්වලට ආන්ස්වර් කරන්නෙත් නෑලු... කොල්ලට හිතාගන්න බැරුව ඉඳලා මොකද්ද වුනේ කියලා... ටික දවසක් යනකොට මුට තේරිලා මොකක් හරි අවුල කියලා... කෙල්ල කථාකරන්නේ නැතිව මඟ අරින නිසා... ඒ අක්කා එක්ක එකට ඉස්කොලේ ගිය යාලුවෙක් ගෙන් මේ කොල්ලා අහලා "මට තේරෙනවා එයා මාව මඟ අරින බව ...පුලුවනි නම් එයාගෙන් අහලා කියන්න එහෙම කරන හේතුව මොකද්ද කියලා... මම තාම හේතුව මොකද්ද කියලාවත් දන්නෙ නෑ... මගෙන් මුකුත් වැරැද්දක් උනා නම් එක හදා ගන්නවත් එතකොට පුලුවන්" කියලා.... ඒ වෙනකොටත් අක්කා ගෙ යාලුවා දැනගෙන හිටියා ඇත්ත කථාව... එයත් කෙල්ලෙක් වුනාට එයාට කොල්ලට කිව්වෙ නෑ... පස්සේ කොල්ලට ආරංචි උනා කථාව...

    හේතුව අර අක්කට අලුත් රස්සාවට ගියාම වෙන එකෙක් සෙට්වෙලා.. ඌ හෙන දළ කාරයෙක්... ලොකු බැංකුවක.. ලොකු පොරක්... ඌගෙ අම්මා ඉන්නේ එංගලන්තේලු.... අක්කගෙ අම්මලාටත් හරි හැපී... කොහොම හරි ටික කාලෙකට පස්සෙ අලුත් ජෝඩුව බැන්ඳා... හරි ඉහලින් මඟුල ගත්තා...කොළඹ පදිංචියට ගියා... අක්කට බබෙකුත් හම්බ උනා... ඊටත් ටික කාලෙකට පස්සෙ අක්ක රස්සාවෙන් අස්වෙලා බබත් එක්ක ගෙදර ආවා.... අපේ පැත්තෙ ගෑනු සෙට් එකේ රහස් ඔත්තු සේවයෙන් ලොකු කථාවක් හොයා ගෙන ... ටික දවසකට පස්සෙ රහස් ඔත්තු සේවයෙ ගෑනියෙක් අපේ ගෙදර ඇවිත් කාටවත් කියන්න එපා කියලා අපේ අම්මට කියලා තිබුනා. (එ වෙනකොටත් ඒ ගෑනි තව 50 විතරක් කියල තිබුණලූ.. )

    සිද්ධිය මේකයි... බැංකු දළ කාරය... හොඳ බඩු කාරයෙක් ලු... උගෙ අම්මත් හොඳ නැට්ටුක්කරියක් ලු එංගලන්තේ... අරූ කැසිනෝ සෙල්ලම් කරලා, බංකොලොත් වෙලා බැංකුවෙන් එලියට දාලාලු... ඊට කලින් ඌ මේ අක්කව රස්සාවෙනුත් අස් කරලා... සැකයට

    ඔය හේතුව නිසාද දන්නෙ නෑ.. ඒ අක්කගෙ අම්ම පස්සෙ කාලෙක කැන්සර් එකක් හැදිලා නැති වුනා... දැන් අක්ක ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බබාවත් බලාගෙන.. මිනිහා ගෙදර එන්නේ නෑ.. ඩිවොස් වෙන්නෙත් නෑ මාස 6 කට සැරයක් ඇවිත් පොඩි එකාව බලලා යනවා...

    ඔක තම්යි කථාව... ගොඩක් අය කියන්නේ අර මුලින් හිටපු කොල්ලට දුන්න ගින්න තම්යි ඔහොම වෙන්න හේතුව කියලා... ඌ ගැනත් ආරංචියක් නම් නෑ .. හොඳින් ද නරකින් ද කියලා.....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකො ඒක ආරංචි වුනාම උඹ ආයෙත් අඬන්නේ? :angry:
    ඒකි ගාවට ගිහින් මෙහෙම හිනා වෙයන්! :dull:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද කාලේ මොක්කු මොන වගේද කියල විශ්වාස කරන්න බැහැ. ඒ කෙල්ල උඹව නෝන්ඩි කරන එක වැරදියි වගේම උඹත් වැරදියි. උඹ කිස් එකක් විතරක් දීල හිටියේ බොක්කෙන්ම ලවු හින්ද උනාට අපි උපකල්පනය කරමු උඹ කොලුකාරයෙක් නම්, මල්ලි නගින්නේ නැති එකෙක් නම්, බාහිර සමාජ බලපෑම මතනම් කෙල්ල එක්ක යාලු උනේ. ??? එහෙම නම් ඒ කෙල්ල උඹව ඇත හැරලා තියෙන එක සාදාරනයි කියලයි මගේ හැඟීම.

    මේක බලන අනිත් අයටත් කියන්නේ. කෙල්ල අකමැත්තෙන් කවදාවත් පෙට්ටි කඩන්න යන්න එපා. හැබැයි අතට කටටවත් දීපන්. අඩුම ගානේ අතටවත් දීපන්. එතකොට කෙල්ලට පුළුවන් කොල්ල OK පොරක් කියල යම්කිසි නිගමනයකට එන්න. කොල්ලටත් පුළුවන් කෙල්ල සබ්ජෙක්ට් එකෙදි හැසිරෙන විදිය ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

    (මම මේ වෙනකම් කාගේවත් රෙප් කපල නැහැ. ඉල්ලලත් නැහැ. නමුත් වෙන වෙන ත්‍රෙඩ් වල දාපු පොස්ට් වලට එකා එකා මගෙ රෙප් කපල, පුළුවන් එවුන් දීපල්ලා.)

    අහිමි වුනු ආදරේට ලියමි

    ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය
    මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්
    හීනෙන් වත් සිතුවේ නැති විදිහට
    අප ලං වුනා
    ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස
    ඒ දවස කෙතරම් ලස්සනද
    ඔයයි මායි තනි වුන වාර අනන්තයි
    ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න
    මං පරිස්සම් වුනා
    මං ඔයාව පරිස්සම් කලා
    ඒත්...
    මං මහ පොන්නයෙක්ලු
    ඔයාව පරිස්සම් කරපු මං
    වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
    මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
    ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
    ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
    බලුපැටියෙක් හොයාගන්න එක
    ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
    ඔයා මේ පොන්නයව අත ඇරලා
    සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා
    ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ
    ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්
    අර සුපර්මෑන් එක්ක
    රූම් ගානේ
    යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා
    මං දෑහටම දැක්කා..
    වේදනයි තමයි
    ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා
    ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා
    ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා
    අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
    දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්
    ඒත් ඔයා....
    අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා
    දැන් අහන්න එපා කවුද කියලා
    මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු
    ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු
    ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු
    දෙවියෙනී
    මං ගොඩක් ආදරේ කරපු ඔයා....
    ඇයි මෙහෙම කර ගත්තේ...
    මට තවත් ලියන්න බෑ ..
    කදුලු වලට ඇස් බොඳ වෙලා....
     
    Last edited:
    • Like
    Reactions: shenic

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද කාලේ මොක්කු මොන වගේද කියල විශ්වාස කරන්න බැහැ. ඒ කෙල්ල උඹව නෝන්ඩි කරන එක වැරදියි වගේම උඹත් වැරදියි. උඹ කිස් එකක් විතරක් දීල හිටියේ බොක්කෙන්ම ලවු හින්ද උනාට අපි උපකල්පනය කරමු උඹ කොලුකාරයෙක් නම්, මල්ලි නගින්නේ නැති එකෙක් නම්, බාහිර සමාජ බලපෑම මතනම් කෙල්ල එක්ක යාලු උනේ. ??? එහෙම නම් ඒ කෙල්ල උඹව ඇත හැරලා තියෙන එක සාදාරනයි කියලයි මගේ හැඟීම.

    මේක බලන අනිත් අයටත් කියන්නේ. කෙල්ල අකමැත්තෙන් කවදාවත් පෙට්ටි කඩන්න යන්න එපා. හැබැයි අතට කටටවත් දීපන්. අඩුම ගානේ අතටවත් දීපන්. එතකොට කෙල්ලට පුළුවන් කොල්ල OK පොරක් කියල යම්කිසි නිගමනයකට එන්න. කොල්ලටත් පුළුවන් කෙල්ල සබ්ජෙක්ට් එකෙදි හැසිරෙන විදිය ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

    (මම මේ වෙනකම් කාගේවත් රෙප් කපල නැහැ. ඉල්ලලත් නැහැ. නමුත් වෙන වෙන ත්‍රෙඩ් වල දාපු පොස්ට් වලට එකා එකා මගෙ රෙප් කපල, පුළුවන් එවුන් දීපල්ලා.)

    මල්ලි නගින්නේ නැතුව නෙවෙයි මචං
    උඹලත් බොක්කෙන් ලව් කරලා බලපන්
    බොක්කෙන් ලව් කරන දාට තේරෙයි කෙල්ලව කොයිතරම් පරිස්සම් කරනවද කියලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මල්ලි නගින්නේ නැතුව නෙවෙයි මචං
    උඹලත් බොක්කෙන් ලව් කරලා බලපන්
    බොක්කෙන් ලව් කරන දාට තේරෙයි කෙල්ලව කොයිතරම් පරිස්සම් කරනවද කියලා

    Wenaungen witharak paressm karanm athine bn ethin,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මල්ලි නගින්නේ නැතුව නෙවෙයි මචං
    උඹලත් බොක්කෙන් ලව් කරලා බලපන්
    බොක්කෙන් ලව් කරන දාට තේරෙයි කෙල්ලව කොයිතරම් පරිස්සම් කරනවද කියලා

    eka nam boru kathaawaka ban :rofl: parissam karanawa kiyanne okata nemei :P parissam karaganna one wena ungen, yana ena than wala misak ohoma nemei :no:

    kello unath relationship ekakadi ehema dewal balaporotthu wenawa...uba parissam karanawa kiyala kellawa ubagenuth parissam karama hariyanawada? :rofl::rofl::rofl:

    kella balanna athi ai uba ekiwa ubagenuth parissam karanne, mokak hari kossak athi kiyala :rolleyes:

    sira love karanawa kiyala ohoma inna one na ban :lol: love eka thiyenne hithene...loku loku dewal walata nogihin limit eke hitiyama oya kisi awulak na :yes: